"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
10 පේළිය:
 
== ප්‍රධාන අනුස්ථිතීන් ==
''[[සිස්ටේමා නතුරෙ]]'' වැනි ඔහුගේ සන්ධිස්ථාන ප්‍රකාශනයන්හී, [[කාල් ලිනායුස්]] විසින් පහත අනුස්ථිතීන්ට සීමාවූ පරිමාණයක් භාවිතා කළේය: රාජධානිය, වර්ගය, ගෝත්‍රය, ගණය, විශේෂය, සහ විශේෂයට පහළ එක් අනුස්ථිතියක්. වර්තමානයෙහි, නාමකරණය නියාමනය කරනුයේ [[නාමකරණ කේත]] වෙතිනි. ප්‍රධාන වර්ගීකරණ අනුස්ථිතීන් හතක් පවතියි: රාජධානිය, වංශය හෝ කාණ්ඩය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි