"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
23 පේළිය:
[[ගොනුව:Meeduma Walauwa, Rambukkana, Sri Lanka..jpg|thumb|right|260px|මිදුම වලව්ව, රඹුක්කන.<br> (නෙරංජන් විජයරත්න ගේ නිවස)]]
==මුල් දිවිය==
[[ගොනුව:EW & NW.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න ගේ මුත්තණුඅත්තා වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය [[එඩ්වින් විජයරත්න|ශ්‍රීමත් එඩ්වින් විජයරත්න]] සමගින්]]
[[ගොනුව:NW in 1961.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න 1961 වසරේ දී]]
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා දූල්ලෑව විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු [[අනුරාධ දූල්ලෑව විජයරත්න|අනුරාධ]] සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න [[රාජකීය විද්‍යාලය|කොළඹ රාජකීය විද්‍යාලයෙන්]] ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි