"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
නිදසුනක් ලෙසින් කිසියම් විශේෂයක්, [[රතු හිවලා]], ''වුල්පස් වුල්පස්'', සලකමු: එයට ඉහළින් පවතින අනුස්ථිතිය වනුයේ, ''[[වුල්පස්]]'' නමැති ගණය වන අතර, එයට අයත් වන්නේ සමස්ත "සැබෑ" හිවලුන් වෙති. උන්ගේ සමීපතම බන්ධුන් සිටිනුයේ සමීපයෙන් ඉහළ අනුස්ථිතිය වන, [[කානිඩෙ]] කුලය වෙත වන අතර, එයට අඩංගු වන්නේ සියළුම බල්ලන්, වෘකයන්, නරියන් සහ, හිවලුන් වෙති; එයට ඉහළ අනුස්ථිතිය වන්නේ, [[කානිවෝරා]] ගෝත්‍රය වන අතර, එයට [[කෑනිෆෝර්මියා|කෑනිෆෝර්ම්ස්]] (වලසුන්, සීල් මත්ස්‍යයන්, මුගටියන්, උරුලෑවන්, රැකූනාවන් සහ ඉහත සඳහන් කල සියළු සතුන්), සහ [[ෆීලිෆෝර්මියා|ෆීලිෆෝර්ම්ස්]] (බළලුන්, හයිනා නම් බලු දිවියන්, හෝතඹුවන්) අයත් වෙති. කානිවෝරාවන් යනු, ලොම් සහිත, උණුසුම් රුධිරය සහිත, පැටවුන්ට කිරි දෙන ජීවි සාමාජිකයන් අඩංගු [[මමාලියා]] නමැති වර්ගය යටතේ ගැනෙන එක් සමූහයක් වන අතර, පිට කොන්දක් සහිත සත්ත්වයන් අඩංගු වන [[කෝඩෙටා]] වංශය යටතෙහි මෙම මමාලියාවන් වර්ගීකරණය වන අතර, සියළු සත්ත්වයන් අඩංගු වන [[ඇනිමේලියා]] රාජධානිය යටතෙහි මෙම කෝඩෙටා වංශිකයන් වර්ගීකරණය වෙති. අත්‍යන්තයෙහි, මෙම සියල්ලන්ගේම උසස්තම අනුස්ථිතිය වන්නේ [[සෛල න්‍යෂ්ටිය|සෛල න්‍යෂ්ටියක්]] සහිත අනෙකුත් සියළු ජීවීන් එක් සමූහයකට ගැනෙන [[යුකේරියා]] නමැති වසමය.
 
''[[සත්ත්ව විද්‍යාත්මක නාමකරණය සඳහා වන ජාත්‍යන්තර කේතය]]'' විසින් ''අනුස්ථිතිය'' අර්ථදැක්වෙන්නේ මෙසේය: " වර්ගීකරණාත්මක ධූරාවලියකදී නාමකරණ කටයුතු සඳහා [[තක්සෝනය|තක්සෝනයක]] මට්ටම (නිද. සුපිරිකුලයක් සහ උපකුලයක් අතර පවතින සියළුම කුලයන් එකම අනුස්ථිතිය සඳහා නාමකරණ කටයුතු සඳහා භාවිතා වෙයි)."<ref>{{උපහරණය|author=ඉන්ටර්නැෂනල් කමිෂන් ඔන් සූලොජිකල් නොමෙන්ක්ලේචර්|year=1999 |title=ඉන්ටර්නැෂනල් කෝඩ් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර්. සතරවන සංස්කරණය |publisher=ඉන්ටර්නැෂනල් ට්‍රස්ට් ෆො සූලොජිකල් නොමෙන්ක්ලේචර් |url=http://iczn.org/iczn/index.jsp}}</ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි