"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
[[ජීව විද්‍යාත්මක වර්ගීකරණය|ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි]], '''වර්ගීකරණාත්මක අනුස්ථිතියක්''' යනු ජීවින් සමූහයක් ( [[තක්සෝනය|තක්සෝනයක්]]) සඳහා [[වර්ගීකරණය (ජීව විද්‍යාව)| වර්ගීකරණාත්මක]] [[ධූරාවලිය|ධූරාවලියක]] සාපේක්ෂ මට්ටම වෙයි. වර්ගීකරණාත්මක අනුස්ථිතීන් සඳහා නිදසුන් වනුයේ [[විශේෂය (ජීව විද්‍යාව)|විශේෂය]], [[ගණය (ජීව විද්‍යාව)|ගණය]], [[කුලය (ජීව විද්‍යාව)|කුලය]], [[ගෝත්‍රය (ජීව විද්‍යාව)|ගෝත්‍රය]], [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගය]], [[වංශය (ජීව විද්‍යාව)|වංශය]], [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානිය]], [[වසම (ජීව විද්‍යාව)|වසම]], ආදිය වෙයි.
 
ජීවී වර්ගයන් පිළිබඳ වඩාත් සුවිශේෂ විස්තර සපයන සහ එම නිසාම පුළුල් නොවන ප්‍රවර්ගයන් කිහිපයක් කිසියම් අනුස්ථිතියක් විසින් එය යටතෙහි පවත්වාගෙන යයි. ජීවින් පිළිබඳ වඩාත් පුළුල් විස්තර සපයන සහ පොදු පූර්වජයන්ගෙන් දිස්වෙන සුවිශිෂ්ට ගුණ හෝ [[රූපානුදර්ශි ලක්ෂණය|ලක්ෂණ]] හෝ වෙතින් එකිනෙකට සම්බන්ධිත ජීවීන් සමූහයන් අඩංගු අනුස්ථිතීන් යටතෙහි, එක් එක් අනුස්ථිතිය වර්ගීකෘත වන අතර ඒවා එම අනුස්ථිතියට ඉහළින් පවතියි.
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි