"වසම (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
2 පේළිය:
{{ජීව විද්‍යාත්මක වර්ගීකරණය}}
'''සුපිරි රාජධානිය''', '''අධිකාර ක්ෂේත්‍රය''' හෝ '''අධිරාජ්‍යය''' ලෙසින්ද හැඳින්වෙන [[ජීව විද්‍යාව|ජීව විද්‍යාත්මක]] [[වර්ගීකරණය (ජීව විද්‍යාව)|වර්ගීකරණයෙහි]] '''වසමක්''' ([[ලතින්]]: ''රෙජියෝ''<ref name="Woese1990"/>) යනු, <ref>{{උපන්‍යාස වෙබ් | url=https://quizlet.com/21632400/the-scientific-taxonomy-and-classification-of-all-creatures-flash-cards/ | title=ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස් | accessdate=19 ඔක්තොම්බර් 2015}}</ref> [[කාල් වොවුස්]] සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු <ref name="Woese1990" /> [[ජීවියා|ජීවීන්ගේ]] වර්ගීකරණය පිළිබඳ [[වසම්-තුනේ පද්ධතිය|වසම්-තුනේ පද්ධතියෙහි]] ඉහළතම [[වර්ගීකරණාත්මක
මෙම පද්ධතිය පරිදී, [[ජීවයේ ගස (ජීව විද්‍යාව)| ජීවයේ ගස]] සමන්විත වන්නේ වසම් තුනකිනි: [[ආකියා]], [[බැක්ටීරියා]], සහ [[යුකේරියා]]. <ref name="Woese1990">{{උපන්‍යාස ජර්නල්|vauthors=වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම්| title=ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා. | url=http://www.pnas.org/cgi/reprint/87/12/4576 | accessdate=11 පෙබරවාරි 2010 | journal=ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ | volume=87 | issue=12 | pages=4576–9 | year=1990 | pmid=2112744 | doi=10.1073/pnas.87.12.4576 | pmc=54159 | bibcode=1990PNAS...87.4576W}}</ref> මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත [[ප්‍රාග් න්‍යෂ්ටික]] [[ක්ෂුද්‍ර ජීවියා|ක්ෂුද්‍ර ජීවීන්]] හෝ, උන්ගේ සෛලයන් තුල [[සෛල න්‍යෂ්ටිය|න්‍යෂ්ටියක්]] රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, [[බහුසෛලිය ජීවියා| බහුසෛලිය ජීවීන්]] සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.
|