"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පුරාවිද්‍යා සාධක නොපවතී. බ්ලොග් මූලාශ්‍රයද ඉවත් කලා
17 පේළිය:
මුලින් සදහන් කල පරිදි රාවණ වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු [[ශිව]] දෙවිඳුන්ගේ මහා භක්තිකයෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවනව වානර හමුදාවක් සමගින් එන රාම විසින් රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර මරා දමනු ලැබේ.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
රාමායණ වෘතාන්තය තිබෙන තොරතුරු අපට එක් වරම බැහැර කළ නොහැකිය. වර්තමානයේ රාමායණය තුළ එන සිදු වීම් වලට අදාල පුරාවිද්‍යා සාධක කිහිපයක් සොයාගෙන තිබෙනවා.<ref>https://in.musafir.com/Blog/evidences-that-the-ramayana-may-have-actually-happened.aspx/</ref>
 
 
==රාමායණය==
Line 37 ⟶ 34:
 
==''පෙලපත''==
 
*''මවගේ පියා - [[සුමාලි රජ]]''
*''මව ‍- පුෂ්පෝත්කථා කුමරිය''
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි