"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

පුරාවිද්‍යා සාධක නොපවතී. බ්ලොග් මූලාශ්‍රයද ඉවත් කලා
(පුරාවිද්‍යා සාධක නොපවතී. බ්ලොග් මූලාශ්‍රයද ඉවත් කලා)
මුලින් සදහන් කල පරිදි රාවණ වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු [[ශිව]] දෙවිඳුන්ගේ මහා භක්තිකයෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවනව වානර හමුදාවක් සමගින් එන රාම විසින් රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර මරා දමනු ලැබේ.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
රාමායණ වෘතාන්තය තිබෙන තොරතුරු අපට එක් වරම බැහැර කළ නොහැකිය. වර්තමානයේ රාමායණය තුළ එන සිදු වීම් වලට අදාල පුරාවිද්‍යා සාධක කිහිපයක් සොයාගෙන තිබෙනවා.<ref>https://in.musafir.com/Blog/evidences-that-the-ramayana-may-have-actually-happened.aspx/</ref>
 
 
==රාමායණය==
 
==''පෙලපත''==
 
*''මවගේ පියා - [[සුමාලි රජ]]''
*''මව ‍- පුෂ්පෝත්කථා කුමරිය''

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/452277" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි