"ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
28 පේළිය:
 
 
== ගණිතය විද්‍යාවක් ලෙසින් ==නොව භාශාවක් ලෙසින්
==
[[ගොනුව:Carl Friedrich Gauss.jpg|thumb|ගණිතඥයන්ගේ කුමරුවා ලෙස විරුදාවලිය ලත් කාල් ෆ්‍රෙඩ්‍රික් හෝස් විද්‍යාවන්ගේ රැජින ලෙස ගණිතය හැදින්වීය.]]
ලතින් “Regina Scientiarum” සහ ජර්මන් Konigin der Wissenchaften යන ග්‍රන්ථවල මුල් පිටපත්වල විද්‍යාව යන අරුත් දෙන වදනෙහි වචනාර්ථය දැණුම් ක්ෂේත්‍රය යන්නයි. ඉංග්‍රීසි බසින් “Science” යන්නෙහි මුල් අරුත ද මෙයම වේ. මේ අනුව බලන කල්හි සැකයකින් තොරවම ගණිතය ද විද්‍යා ක්ෂේත්‍රයකි. විද්‍යාව ස්වභාව විද්‍යාවන්ට සීමා කරන ලද වර්ගීකරණය පසු කාලීන වේ. යම් හෙයකින් විද්‍යාව භෞතික ලෝකයට සීමාවූ ක්ෂේත්‍රයක් සේ සලකයි නම්, එවිට ගණිතය - නැතහොත් අවම වශයෙන් ශුද්ධ ගණිතය විද්‍යාවක් නොවේ. ඇල්බට් අයින්ස්ටයින් මේ පිළිබද පහත අදහස් ප්‍රකාශ කරන ලදී. තාත්විකත්වය අදාල ගණිතමය නියමයන් අනිශ්චිත වේ. ඒවා නිශ්චිත වන කල්හි ඒවා තාත්වික ලෝකයට අදාල නොවේ.
"https://si.wikipedia.org/wiki/ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි