"සාකච්ඡාව:රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
42 පේළිය:
::::{{ping|Sasithmadu}} මා එක වරම ඔබගේ අනුවාදයට ගෙන නොගියේ layout එක නව පිටුව හොඳ නිසා. නමුත් ඔබගේ අනුවාදය වඩා හොඳින් මූලාශ්‍ර දක්වා තිබෙනවා. නව layout එකයි ඔබගේ අන්තර්ගතයයි දෙකම එක් කළ හැකි නම් සුපිරි!--[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 02:35, 27 අප්‍රේල් 2020 (යූටීසී)
 
:::::{{ping|Lee}} ඔව් මමත් කල්පනා කළේ ඒ විදියටයි. මට ඒ බව කල්පනා වුණේ පසුවයි. මුලදි ලිපිය හුගක් කෙටිවෙලා වගෙයි පෙනුණේ. හොදින් කියෙව්වා ම ලොකු අඩුවක් නැහැ. ඒ පිටුවේ තිබුණ මූලාශ්‍ර සහිත කොටස් මේ පිටුවට ම වෙන ම පරිච්ඡේදයක් ලෙස එක්කරන්නම්.[[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 18:37, 28 අප්‍රේල් 2020 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රාවණා රජ" page.