"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[File:Religious syms.svg|thumb|]]
[[File:Religion collage (large).jpg|thumb|right|400px|Religious activities around the world]]
ආගම යන වචනය විවිධාකාර නිර්වචනවලට බදුන් වූවකි.එය කාලයක් අවබෝධය දේශිත ධර්මය හා සම්ප්‍රදායික ඉගැන්වීම යන අර්ථයෙන් භාවිත විය.ඉන්පසු ඇදහිලි හා පුදපූජා විධි පොදුවේ හැදින්වීමට යොදා ගැණුනි.බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම්ක්‍රිස්තියානි ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත.ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)මුස්ලිම් ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත.
ආගම් ගැන අධ්‍යයනය කිරීමේදී නිර්වචනයන්හි එල්බ ගැනීම නොව එම ආගම්වල මූලික අදහස් ඇදහීම් ක්‍රම හා පූජා විධි ආදිය වෙන්ව විමසා බැලිය යුතුය.
 
Line 63 ⟶ 71:
ආගම් සසඳා බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ ‍දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි.හින්දු ආගමේ හා බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.
 
සින්දු ගංගා නිම්නයේ තිබි හමු වු විශාල ප්‍රතිමා සංඛ්‍යාවක් හේතුකොට ගෙන හරප්පන් ජනය සංශ්‍රිත භාවය සංකේතවත් කරන මනව් දේවතාවියට වැදුම් පිදුම් කරන ලද්දේදැයි පෘථුල ලෙස අදහස් ඉදිරිත් විය. කෙසේ වුවද මෙම මතය දැන් එකස්. ක්ලාක් විසින් නිෂ්ප්‍රභ කර තිබේ. සමහර සින්දු නිම්න මුද්‍රවන්හි, පසු කාලයේ අනෙකුත් ආගම් හා මිථ්‍යා කාන්තාවන්හි , විශේෂයෙන් හින්දු ආගම වැනි ඉන්දියානු ආගම්වල හමුවු, ස්වස්තිතයෙහි සැලකුහ ඇත. හින්දු ආගමේ ආගම්නවල හුමුවු ස්වස්තිතයෙහි සැලකුණු ඇත. හින්දු ආගමේ මුලික අංග පිළිබද පැරණිම සාක්ෂි මුල් හරප්පන් සමයේ හා ඊට පෙර පවති. හරප්පන් වරුන් ඔවුන්ගේ සංස්කෘති‍යේ මුල් අවධින්හි දි සිය මළවුන් මිහිදන් කළහ. කෙසේ වුවද පසු කාලයේදී විශේෂධයෙන් පශ්තාත් හරප්පන් සමයේ එච් (4) සුසාන භුමි සංස්කෘතියේ ඔවුහු සිය මළවුන් අදායහනයද කළ අතර ඒවායේ අළු මිහිදන් නුවාන්හි මිදින් කළහ. බොහෝ සිද්නු නිම්න මුදාවන්හි සතුන්ගේ රූප දක්නට ලැබේ. උදාහරණ ලෙස යෝගාසනයට සමහාන ව වැඩ වි සිටින, සතුන් විසිනි වටකරගත් වේදය අනුව සතුන්ගේ දේවියා වු පශුපතිට සමාන යැයි සැලකෙන රූපයක් සහිත මුද්‍රවක් වේ. පශුපති මුදාව සමකාලින හින්දු අගමෙහි බ්‍රහ්ම , විශ්ණු ශිව මුර්තිය (මැවුම් කරූ- පවත්වණනා - වනසන්නා) හා සමාන කමක් දක්වයි. මෙය වසර පන්දහසකට පමණ පෙස සිට ආගමික චාරිත්‍රයන් හින්දු ආගම තුලට කැට ගැසුණු ආකාරය නිරූපණය කරයි. කෙසේ වුවද සර්නුනෝස් නැමැති සෙල්ටික් දෙවියන් නියෝජනය කරන ඒ හා සමාන ආකෘතියක් ගුන්ඩේස් ට්‍රප් (ඩෙන්මාර්කය) වලින් හමුවි ඇත.ක්‍රිස්තියානි ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)
 
===ආගම් අතර අසමානතා===
Line 74 ⟶ 90:
 
[[ගොනුව:Tissamaharama dagoba.jpg|150px|right]]
බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම [[බුදුන්වහන්සේ]]ය.බුදුදහමේ හරය වන්නේ [[චතුරාර්ය සත්‍යය]]යි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය [[අෂ්ටාංගික මාර්ගය|අ]]යි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේගතයුත්තේවට ඔහුමයවැඩම කියනකළහ.ක්‍රිස්තියානි බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.ධර්මය
ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
[[ගොනුව:Temple novice in bright sun, Sri Lanka.jpg|100px|left]]
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)[[ගොනුව:Temple novice in bright sun, Sri Lanka.jpg|100px|left]]
 
 
Line 95 ⟶ 116:
[[ගොනුව:Hindutempelcolombo.JPG|200px|right]]
 
හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ.
[[හින්දු ආගම]]
**හින්දු ආගමේ ප්‍රධාන ග්‍රන්ථ
Line 129 ⟶ 150:
[[ගොනුව:Islam symbol green gradation2.svg|200px|left]]
ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ[[ මක්කම]] නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද [[මහමත්තුමා]] ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
ඉස්ලාම් දහම දැඩි[[ ඒකදේවවාදී]] ආගම
ඉස්ලාම් දහම දැඩි[[ ඒකදේවවාදී]] ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ.
සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
[[ගොනුව:Cairo - Islamic district - Al Azhar Mosque and University.JPG|200px|right]]
 
ක්‍රිස්තියානි ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)
[[ඉස්ලාම් දහම]]
 
Line 159 ⟶ 187:
[[ගොනුව:Jesus upon the cross before church.jpg|300px|right]]
 
මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වේ. ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ.
දේවරාජ්‍යයේ එළබීම ඊට සූදානම් වීම දෙවියන්වහන්සේට කීකරු වීම සහ දේව රාජ්‍යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්‍රිස්තුස්වහන්සේ අවධාරණය කළ ප්‍රධාන ප්‍රස්තූතයි.මේ හැර දයාව කරුණාව පරිත්‍යාගශීලිවීම ආදි ගුණාංගද දැක්විය හැකිය.
[[ගොනුව:St-Francis-Church.jpg|100px|left]]
Line 181 ⟶ 209:
කිතුතුමන් කුරුසියේ ඇණගැසීම නිමිති කරගත්[[ දුක් ප්‍රාප්ති ගායනා]] හා උන්වහන්සේගේ උත්ථානය නිමිති කරගත්[[ ස්තූති ගීතිකා]] හා [[භක්ති ගීත]] ගායනා සිදුකෙරෙන සෙසු උත්සවයන්ය.
 
ක්‍රිස්තියානි ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)
 
කිතුනු දහම යනු නව තෙස්තමේන්තුව හරහා ප‍්‍රකට කළ නාසරෙත්හි[isus]
 
ගේ ඉගැන්වීම් වටා සංවිධිත වුනු ඒක දේවවාදී ආගමකි. 21 වන සියවසේ මුල් භාගය වන විට එයට බිලියන 1.5 ත් 2.1 අතර අනුගාමික පිරිසක් විය. එය ලෝක ජනගහනයෙන් තුනෙක් එකක් හෝ හතරෙන් එකක් පමණ වේ. එසේම එය අවම වශයෙන් රටවල් දහසයක රාජ්‍ය ආගමයි.
 
කිතුනුවන් ලෙස පොදුවේ හැඳින්වෙන එහි අනුගාමිකයෝ ක්‍රිස්තුස්වහන්සේදෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස සලකන අතර ඔහු පැරණි තෙස්තමේන්තුවේ සඳහන් මෙසායා ලෙස පිළිගනිති. ඔවුනගේ ධර්මයේ කොටසක් යුදෙව් ආගම හා සමපාත වෙයි. කිතුනුවන්ට යේසුස් වහන්සේ යනු ගුරුවරයෙකි, දැහැමි දිවියක් සඳහා ආදර්ශයකි, දෙවියන් අනාවරණය කරන්නෙකි, විමුක්තියේ ප‍්‍රවාහකයෙකි, දුක්විඳන්නන් ගේ ගැලවුම්කාරයෙකි.
 
කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විශ්වාස කරන අතර බොහෝ නිකාය එතුමා ජිවත්වන්නන් හා මළවුන් විනිශ්චය කරමින්, තම අනුගාමිකයනට සදාතනික ජීවිතය ලැබ දෙන්නේ යැයි දේශනා කරයි. යේසුස් වහන්සේ පිළිබඳ එතුමාගේ අනුගාමිකයෝ ලියූ නව තෙස්තමේන්තුවේ ග‍්‍රන්ථ ශුභාරංචි ලෙස හැඳින්වේ.
 
ප‍්‍රධාන ධාරාවේ කිතුනු දහමේ වැදගත් අංගයක් ලෙස ත‍්‍රිත්වය හැඳින්වේ ශුද්ධ වූ ති‍්‍රත්වය පිළිබඳ වූ සාමාන්‍ය ව්‍යවහාරය වනුයේ එක් දෙවියෙක්, පියා පුත‍්‍රයා සහ ශුද්ධාත්මය ලෙස පුද්ගල රූප තුනක් ලෙසින් සමානව හා සදාතනිකව පැවතෙන බවයි. පියා, පුත‍්‍රයා සහ ශුද්ධාත්මය යන්න දෙවියන් වහන්සේගේ උත්තරීතර භාවය හා අන්තර්භාවය විදහා දක්වයි. දෙවියන් වහන්සේ අප‍්‍රමාණ ලෙස දැක්වෙන අතර ජේසුස් වහන්සේ ගේ හා ශුද්ධාත්මයන් වහන්සේ ගේ ක‍්‍රියා මගින් ඔහුව ප‍්‍රත්‍යක්ෂ කරගත හැක.
 
ග‍්‍රීක භාෂාවෙන් ක‍්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ යන අර්ථය ඇති ක‍්‍රිස්ටියන් යන වදන මුලින්ම භාවිතා කරන ලද්දේ ඇන්ටියොක් හි පුරවැසියන් විසිනි. ඇන්ටියොක් හි ඉග්නේෂස් තමාව හැඳින්වීම සඳහා ක‍්‍රිස්තියානිකයෙක් යන වදන භාවිතා කළ පළමු පුද්ගලයා විය. එමෙන්ම ක‍්‍රිස්තියානි යන වදන මුලින්ම ලේඛණගත කළ පුද්ගලයා වූයේ ද ඉග්නේෂස් වූ අතර ක‍්‍රි ව 100 පමණ එය සිදුවුණි.
 
යුදෙව් සහ ඉස්ලාම් ආගම් මෙන්ම කිතුනු දහමද ආබ‍්‍රහමික ආගමක් ලෙස වර්ගීකරණය වේ. ධර්ම ධූත චාරිකා හරහා කි‍්‍රස්තියානිය මුලින්ම මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව, යුරෝපය සහ ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වූ අතර පසුව ක‍්‍රමයෙන් ලොව පුරා පැතිරුණි. '''ලොව බලවත්ම ආගම වන්නේද කිතු දහමයි'''.එසේම ලොව වැඩිම පිරිසක් අදහන ආගම වන්නේද කතෝලික ධර්මයයි.
 
===ආශ්‍රිත ග්‍රන්ථ===
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි