"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
27 පේළිය:
න්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.
 
ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා [isa]ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ[rasul] වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් ශරීරයෙන්ම3
 
+63
39 පේළිය:
 
 
== ජේසුස් වහන්සේ උපත සහ මුල් කාලය[birth] ==
 
ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස
45 පේළිය:
ශුද්ධ බයිබලයේ එන මැතිව්තුමාට සහ ලූක්තුමාට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
 
== ජේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆ'''ර් 19 සියවස[childhood]''' ==
 
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි