"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
ක්‍රිස්තියානි ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
10 පේළිය:
 
==හැඳින්වීම==
කිතුනු දහම යනු නව තෙස්තමේන්තුව හරහා ප‍්‍රකට කළ නාසරෙත්හිjeususනාසරෙත්හි[isus]
 
ගේ ඉගැන්වීම් වටා සංවිධිත වුනු ඒක දේවවාදී ආගමකි. 21 වන සියවසේ මුල් භාගය වන විට එයට බිලියන 1.5 ත් 2.1 අතර අනුගාමික පිරිසක් විය. එය ලෝක ජනගහනයෙන් තුනෙක් එකක් හෝ හතරෙන් එකක් පමණ වේ. එසේම එය අවම වශයෙන් රටවල් දහසයක රාජ්‍ය ආගමයි.
61 පේළිය:
ක්‍රිස්තියානි ලොවට අයත් නිකායවන් ප්‍රධාන කොටස් තුනකට බොදා දැක්විය හැකිය. රෝමානු කතෝලික පෙරදිග ඔක්ඩෝක්ස් සහ රෙපරමාදු ලෙසින් හැදින්වෙන මෙම ප්‍රධාන කොටස් තුන ක්‍රිස්තියානු ආකිය පත්වාගෙව යැම සදහා බෙහෙවින් උපකාරි වේ.
 
=== රෝමානු කතෝලික ආගම[catholic] ===
 
 
පෙරදිග ඔකඩොක්ස් ආගම සේම රෝමානු කතෝලික ආගම අනෙකුත් ක්‍රිස්තියාන් නිකායන් වලට අයිති ලබ්දිකයන් සමග එකමුතුකමින් සහ සහජිවනයෙන් කටයුතු කිරිම තම පරම අරමුණ වේ. එමෙන්ම ශුද්ධ වු බයිබලයේ සදහන් ධර්මය වැරදි ලෙස භාවිතා කරන නිකායන් රොමානු කතෝලික ආගම විසින් බැහැර කරනු ලබයි.[unity]
 
=== පෙරදිග ඔකඩොක්ස් සහ ඇංග්පිකන් ආගම්[eastern] ===
 
 
86 පේළිය:
ක්‍රි.ව 2 වන සියවසේ පැවත්වු ක්‍රිස්තියානු දේවමෙහෙයෙදි ක්‍රමය පිලිබදව ජැස්ටින් මාර්කියන් පාස්ටර් ඇපලෝජි නම් ග්‍රන්ථයෙහි සදහන් කර ඇත. අතීත ක්‍රිස්තියානි දේව මෙහෙයන්හිදි දෙවියන් වන්දනා කර ඇති ආකාරය මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත.
 
ජයස්ටින් විස්තර කර ඇති ආකාරයට ඉරිදා දිනය[ එනම් ජෙසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටි] දිනයේ ක්‍රිස්තියානුවන් වන්දනා කිරිම සදහා එකට එක්වේ. පැරණි හෝ නව තෙස්තමේන්තුව, දෙවියන්වහන්සේගේ ධර්මය [bibel]ලෙස කියැවේ. සාමාන්‍යයෙන් මෙහිදි වාර්ෂිකව දේවස්ථානයෙහි කියවන ශුද්ධ ලියවිල්ලෙහි කොටසක්ද කියැවේ. මෙම දේශනාවක් ලෙස හැදින්වේ. ප්‍රසංශා කිරිමේ දේව මෙහෙය, පාපොච්චාරණය හා මැදිහත්විම වැනි විවිධ වු දේව මෙහෙයන් සභාවෙහි සහභාගිත්වය ඇතිව පවත්වයි. මෙම දේව මෙයෙන් වරක ගායනා කරමින් නිශ්ශබ්ධව ‍හෝකට පාඩමින් හඩනගා කියවිමෙන් පැවැත්වේ. ඉයුකැරිස්ටර් හෙවත් දෙවියන්ගේ ‍භොජනය ලෙස කොටසක් ද දේව මෙහෙයට ඇතුලත් වේ. මෙහිදි දේව මෙහෙය අවසනායේදි පාන් සහ වයින් පුජකතුමන් විසින් සභාවට ලබා දේ.
 
සමහර ක්‍රිස්තියානි නියාකන් පවසන ආකාරයට දේව මෙහෙය ක්‍රිස්තියානි භක්තියකයන් සදහා පමණක් වලංගු වන අතර එම නිසා දේවමෙහෙය පැවැත්විම තුළින් ප්‍රජාවේ එකමුතු බවක් ඇති නොවන බවයි. නමුත් බොහෝ ක්‍රිස්තියානි නිකායවල් පවසන්නේ දේව මෙහෙයන් තුළින් සමාජ එක්සේසත් බව ආරක්ෂා කරන බැවින් දේව මෙහෙයන් සදහා සහභාගි විමට සියලු දෙනාටම අයිතියක් ඇති බවයි. මෙම සම්ප්‍රදායික දේවමෙහෙයේ ක්‍රමය තුළින් සමහර ක්‍රිස්තියානි නිකායවල් මිදි පවති. උදාහරණයක් ව‍ශයෙන් සෙවන් ඩේ ඇන්වෙස්ටිස් නිකාය දේව මෙහෙයන් සදහා සෙනසුරාදා දින එකට එක්වේ. පෙන්තකොස්තල් හා මැජිස්මැටිල් නිකායවල් දේවමෙහයන් නිශ්චිත සැලැස්මකට නොපවතින අතර සංඥා කිරිම මග පෙන්විමකින් තොරව සිය කැමැත්තෙන් සිදු කිරිමට අනුබල දේ. සමහර වැන්ජලිකල් නියායන් පොප් සංගීතය හා රෝක් සංගිතය සහිතව දේව මෙහෙයන් පවත්වනු ලබයි. බෞතිස්ම දිනයන්හිදි හෝ මංගල දිනයකදි වැනි විශේෂ දිනයකදි දේවියන් වන්දනා කරන චාතරිත්‍ර වෙනස් වේ. වර්තමානයේ දි දරැවන් සහ යාඥාවන් පිලිබද නොදත් වැඩිහිටියන් හට දේව මෙහෙයන් හට සහභාගි විමිටඅවසර නොදේ. ඔවුන්ට පල්ලියේ දේවගැති තුමා විසින් පවත්වන ඉරිදා පාසලින් හෝ සළුබත් පාසලින් වන්දනා කිරිමේ ක්‍රම පිලිබද ඉගෙන ගත් පසුව දේව මෙහෙය සදහා සමභාගි විමට අවසර ලබා දේ.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි