"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
10 පේළිය:
 
==හැඳින්වීම==
කිතුනු දහම යනු නව තෙස්තමේන්තුව හරහා ප‍්‍රකට කළ නාසරෙත්හි යේසුස් නාසරෙත්හිjeusus

ගේ ඉගැන්වීම් වටා සංවිධිත වුනු ඒක දේවවාදී ආගමකි. 21 වන සියවසේ මුල් භාගය වන විට එයට බිලියන 1.5 ත් 2.1 අතර අනුගාමික පිරිසක් විය. එය ලෝක ජනගහනයෙන් තුනෙක් එකක් හෝ හතරෙන් එකක් පමණ වේ. එසේම එය අවම වශයෙන් රටවල් දහසයක රාජ්‍ය ආගමයි.
 
කිතුනුවන් ලෙස පොදුවේ හැඳින්වෙන එහි අනුගාමිකයෝ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස සලකන අතර ඔහු පැරණි තෙස්තමේන්තුවේ සඳහන් මෙසායා ලෙස පිළිගනිති. ඔවුනගේ ධර්මයේ කොටසක් යුදෙව් ආගම හා සමපාත වෙයි. කිතුනුවන්ට යේසුස් වහන්සේ යනු ගුරුවරයෙකි, දැහැමි දිවියක් සඳහා ආදර්ශයකි, දෙවියන් අනාවරණය කරන්නෙකි, විමුක්තියේ ප‍්‍රවාහකයෙකි, දුක්විඳන්නන් ගේ ගැලවුම්කාරයෙකි.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි