"වංශය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
ජීව විද්‍යාවෙහි, '''වංශයක්''' යනු, [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානියට]] පහළින් සහ [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගයට]] ඉහළින් පිහිටන වර්ගීකරණ මට්ටමක් හෝ [[වර්ගීකරණාත්මක අනුස්ථාපනය| වර්ගීකරණාත්මක අනුස්ථාපනයක්]] වෙයි. [[ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය]] විසින් මෙම පද දෙකම සමතුල්‍ය ලෙසින් සැලකුවද, [[උද්භිද විද්‍යාව|උද්භිද විද්‍යාවෙහිදී]] වංශය යන්න වෙනුවට [[කාණ්ඩය (ජීව විද්‍යාව)|කාණ්ඩය]] යන පදය සාම්ප්‍රදායිකව භාවිතා වෙයි. <ref name="ICN">{{උපන්‍යාස පොත |year=2012 |editor-last=මැක්නෙයිල්|editor-first=ජේ. |displayeditors=etal|title= ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය (මෙල්බර්න් සංග්‍රහය), දහඅටවන ජාත්‍යන්තර උද්භිද විද්‍යාත්මක කොංග්‍රසය මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව, ජූලි 2011 විසින් සම්මත කර ගන්නා ලද|edition=ඉලෙක්ට්‍රොනික් |publisher= ශාක වර්ගීකරණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය |url=http://www.iapt-taxon.org/nomen/main.php?page=art3 |accessdate=2017-05-14 }}</ref> <ref>{{උපන්‍යාස පොත|title=දි ඇමරිකන් හෙරිටේජ් නිව් ඩික්ෂනරි ඔෆ් කල්චරල් ලිටරසි |chapter-url=http://dictionary.reference.com/browse/phylum|accessdate=2008-10-04|edition=තෙවන|year=2005|publisher=හූටන් මිෆ්ලින් සමාගම |chapter=ලයිෆ් සයන්සර්ස්
|quote=Phyla in the plant kingdom are frequently called divisions.}}</ref> <ref name="Berg2007">{{උපන්‍යාස පොත|last=බර්ග්|first=ලින්ඩා ආර්.|title=ඉන්ට්‍රඩක්ටරි බොටනි: ප්ලාන්ට්ස්, පීපල්, ඇන්ඩ් දි එන්වයරන්මන්ට් |url=https://books.google.com/books?id=I71WWH9ZmfsC&pg=PA15|accessdate=2012-07-23|edition=2|date=2 මාර්තු 2007 |publisher=සීඑන්ගේජ් ලර්නිං|isbn=9780534466695|page=15}}</ref> අර්ථ දැක්වීම් අනුව, [[ඇනිමේලියා]] නම් සත්ත්ව රාජධානිය හෝ මෙටසෝවා (බහු සෛලිකයෝ) තුල දළ වශයෙන් 35 පමණද, [[ප්ලැන්ටේ]] නම් ශාක රාජධානිය තුල 14 පමණද, [[ෆන්ජයි]] නම් දිලීර රාජධානිය තුල 8 පමණද වංශයන් අඩංගු වෙති. [[වංශප්‍රවේණික විද්‍යාව| වංශප්‍රවේණික විද්‍යාවෙහි]] දැනට සිදුවෙමින් පවතින පර්යේෂණ වෙතින්, [[ඇක්ඩිසිසෝවා]] සහ [[එම්බ්‍රියෝෆිටා]] වැනි විශාල [[ඒක වංශිකය (ජීව විද්‍යාව)|ඒක වංශික]] තුල අඩංගු වංශයන් අතර සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතියි.
"https://si.wikipedia.org/wiki/වංශය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි