"සූරිය ගුණසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
41 පේළිය:
'''ආචාර්ය සූරිය ගුණසේකර''' මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ [[ඉතිහාසඥයා|ඉතිහාසඥයෙකි]]. පුරාණ [[රාවණා රජ|රාවණා]] සහ [[හෙල රාජධානිය]] පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස (pseudohistory) ගණයට වැටෙන බව ඇතැම් වියත්තු පවසති.
 
1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාඩියක්උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.
"https://si.wikipedia.org/wiki/සූරිය_ගුණසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි