"වංශය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
ජීව විද්‍යාවෙහි, '''වංශයක්''' යනු, [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානියට]] පහළින් සහ [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගයට]] ඉහළින් පිහිටන වර්ගීකරණ මට්ටමක් හෝ [[වර්ගීකරණාත්මක අනුස්ථාපනය| වර්ගීකරණාත්මක අනුස්ථාපනයක්]] වෙයි. [[ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය]] විසින් මෙම පද දෙකම සමතුල්‍ය ලෙසින් සැලකුවද, [[උද්භිද විද්‍යාව|උද්භිද විද්‍යාවෙහිදී]] වංශය යන්න වෙනුවට [[කාණ්ඩය (ජීව විද්‍යාව)|කාණ්ඩය]] යන පදය සාම්ප්‍රදායිකව භාවිතා වෙයි.
"https://si.wikipedia.org/wiki/වංශය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි