"වසම (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Taxonomic Rank Graph.svg|thumb|360x360px|ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: '''වසම''', [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානිය]], [[වංශය (ජීව විද්‍යාව)|වංශය]], [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගය]], [[ගෝත්‍රය (ජීව විද්‍යාව)|ගෝත්‍රය]], [[කුලය (ජීව විද්‍යාව)|කුලය]], [[ගණය (ජීව විද්‍යාව)|ගණය]], සහ [[විශේෂය (ජීව විද්‍යාව)|විශේෂය]].]]
 
'''සුපිරි රාජධානිය''', '''අධිකාර ක්ෂේත්‍රය''' හෝ '''අධිරාජ්‍යය''' ලෙසින්ද හැඳින්වෙන [[ජීව විද්‍යාව|ජීව විද්‍යාත්මක]] [[වර්ගීකරණය (ජීව විද්‍යාව)|වර්ගීකරණයෙහි]] '''වසමක්''' ([[ලතින්]]: ''රෙජියෝ''<ref name="Woese1990"/>) යනු, <ref>{{උපන්‍යාස වෙබ් | url=https://quizlet.com/21632400/the-scientific-taxonomy-and-classification-of-all-creatures-flash-cards/ | title=ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස් | accessdate=19 ඔක්තොම්බර් 2015}}</ref> [[කාල් වොවුස්]] සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු <ref name="Woese1990" /> [[ජීවියා|ජීවීන්ගේ]] වර්ගීකරණය පිළිබඳ [[වසම්-තුනේ පද්ධතිය|වසම්-තුනේ පද්ධතියෙහි]] ඉහළතම [[වර්ගීකරණාත්මක අනුස්ථාපනය]] වෙයි.
"https://si.wikipedia.org/wiki/වසම_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි