"රත්න ශ්‍රී විජේසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
146 පේළිය:
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref> 80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි. පරිභෝජනවාදී ආර්ථිකය අබිමුව ආතතිය හා තරගකාරිත්වය මත දිවි ගෙවන මානව ජීවිතවල භෞතික හා ආධ්‍යාත්මික යථාර්ථයත් මානව ප්‍රේමය ප්‍රමුඛ සකලවිධ පුද්ගල සබඳතාත් ඔහුගේ තියුණු විමසුමට ලක් වෙයි. ප්‍රචාරකවාදී ප්‍රවණතා අන්තර්ගත කලාවෙහි නිමග්න නොවූව ද සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු හා පෘථුල දෘෂ්ටියක් මොහුගේ නිර්මාණ වෙතින් ප්‍රකට වෙයි. සම්භාව්‍ය සාහිත්‍යය තුළින් ලත් ශික්ෂණයත් ජන සාහිත්‍යයෙන් උකහාගත් හෘදයග්‍රාහී බවත්එ ක්තැන් වූ සංයමශීලී ප්‍රබල කවියකු ලෙස මොහු සහෘදයාට සමීප වෙයි. <ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය රසාස්වාදය 10 - 11 ශ්‍රේණි පෙළපොත
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20rasaswadaya%20G-10-11/sinhala%20rasaswadaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 122
| date =
| access-
}}</ref>
 
 
{{reflist}}
"https://si.wikipedia.org/wiki/රත්න_ශ්‍රී_විජේසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි