"බලය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු wikidata interwiki |
සුළු නිව්ටන්ගේ දෙවැනි නියමය හා ලිපිය සමග අන්තර් සම්භන්දතාව ඇතිකරන ලදි |
||
1 පේළිය:
[[ගොනුව:Force.png|right|300 px|thumb|බලයන් සාමාන්‍යයෙන් විස්තර නෙරෙනුයේ ඇදීම් හෝ තෙරපීම් හෝ ලෙසිනි. [[ගුරුත්වය]], [[චුම්බකත්වය]], හෝ ස්කන්ධයක් ත්වරණයකට ලක් කල හැකි වෙනත් ඕනෑම දෙයක් වැනි සංසිද්ධින් හේතුවෙන් මේවා ඇති විය හැක.]]
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහි]], '''බලය'''ක් යනු [[ස්කන්ධය]] සහිත වස්තුවක [[ප්‍රවේගය]] වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://eobglossary.gsfc.nasa.gov/Library/glossary.php3?mode=alpha&seg=f&segend=h |title=glossary |work=Earth Observatory |accessdate=2008-04-09 |publisher=[[NASA]] |quote=Force: Any external agent that causes a change in the motion of a free body, or that causes stress in a fixed body.}}</ref> බලයකට [[යුක්ලිඩියානු දෛශිකය#දෛහිකයක දිග|විශාලත්වය]]ක් සහ [[දිශාව(ජ්‍යාමිතිය, භූගෝලය)|දිශාව]]ක් යන ද්වයම සතු වීම නිසා , එය [[දෛශික(ජ්‍යාමිතික)|දෛශික]] රාශියක් බවට පත්වෙයි. [[චලිතය පිළිබඳ නිව්ටන් නියම#නිව්ටන්ගේ දෙවැනි නියමය|නිව්ටන් ගේ දෙවන නියමය]] පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ [[ශුද්ධ බලය]]ට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි [[ගම්‍යතාවය]] වෙනස්වීමෙහි [[කාල ව්‍යුත්පන්නය|සිඝ්‍රතාවය]]ට සමාන වෙයි .<ref>See for example pages 9-1 and 9-2 of Feynman, Leighton and Sands (1963).</ref> [[තෙරපුම]]ද බලන්න.
ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා [[භ්‍රමණය]]ට හෝ [[විරූපණය|විරූපී විම]]ට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී [[පීඩනය]] වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා [[කෝණීක ත්වරණය|භ්‍රමණ වේගයන් හී වෙනස් කම්]] ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ [[ව්‍යවර්තය]] ලෙසිනි. බලයක ඝූර්ණය ([http://en.wikipedia.org/wiki/Moment_(physics) moment of force]) හෙවත් බල-ඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ [[ප්‍රත්‍යාබලය (භෞතික විද්‍යාව)|ප්‍රත්‍යාබලයන්]] හේතුවෙනි.<ref name="texts">e.g. {{cite book | author = Feynman, R. P., Leighton, R. B., Sands, M. | title = Lectures on Physics, Vol 1 |publisher = Addison-Wesley| year=1963}}; {{cite book | author = Kleppner, D., Kolenkow, R. J. | title = An introduction to mechanics | publisher = McGraw-Hill | date = 1973}}.</ref><ref name=uniphysics_ch2>''University Physics'', Sears, Young & Zemansky, pp18–38</ref>
|