"සතී (හින්දු දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
15 පේළිය:
}}
 
'''සතී''' ({{IPA|ˈsʌti:}}) ({{lang-sa| सती}}) හෙවත් '''දාක්ෂායණී''' ([[සංස්කෘත]]: दाक्षायणी, සාහිත්‍යමය. ''දක්ෂගේ දියණිය'') යනුවෙන් හැඳින්වෙන්නේ [[හින්දු ආගම|හින්දු ආගමේ]] විවාහ සාර්ථකත්වයට සහ චිරජීවනතයට අධිපති දෙවඟනයි. දෙමළ බසින් සතී දෙවඟන {{lang-ta|தாட்சாயிணி}} ''තාට්චායිණී'' ලෙසත්, තෙලිඟු භාෂාවෙන් '''පේරාන්ටලු''' ලෙසත් හැඳින්වේ. [[ආදි පරාශක්ති]] දේවියගේ ස්වරූපයක් වන දාක්ෂායණී [[ශිව]]ගේ පළමුදෙවන බිරිඳයි. ශිවගේ දෙවනතෙවන බිරිඳ වූ [[පාර්වතී]] සතීගේ නැවත උපතක් ලෙස සැලකේ. ([[දේවී භගවත මහාපුරාණය]]ට අනුව [[ශිව]]ගේ පළමු බිරිඳ [[කාලිකා]] දේවිය වන අතර දෙවන බිරිඳ සතී දෙවඟනයි.)
 
හින්දු ජනප්‍රවාදයෙහි, සතී සහ පාර්වතී යන දෙදෙනාම ශිව දෙවියන් තපස් හුදකලා දිවියේ සිට ලෝකයේ මැවුම්කාරී සහභාගීත්වය කරා යොමු කිරීමට හේතු වූයේ යැයි විශ්වාස කෙරේ.<ref>Kinsley, David (1987, reprint 2005). ''Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition'', Delhi: Motilal Banarsidass, {{ISBN|81-208-0394-9}}, p.38</ref> අවංකත්වයේ සහ විශ්වාසනීයත්වයේ අවසන් ක්‍රියාව ලෙස හින්දු වැන්දඹුවන් සිය සැමියාගේ [[චිතකය]]ට පැන සිය දිවි හානිකරගැනීමේ චාරිත්‍රය වන [[සති (සිරිත)|සති පූජාව]] ද මෙම දෙවඟන සිය සැමියා වෙනුවෙන් සිය දිවි හානිකරගත් ආකාරය නිසා ගොඩනැගුණකි.<ref>Kinsley, David (1987, reprint 2005). ''Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition'', Delhi: Motilal Banarsidass, {{ISBN|81-208-0394-9}}, p.35</ref>
"https://si.wikipedia.org/wiki/සතී_(හින්දු_දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි