"සාකච්ඡාව:රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් යලියොමුවක් දමා සාකච්ඡාව:දීපංකර බුදුන් පිටුව සාකච්ඡාව:රාවණා රජ වෙත ගෙනයන ලදී
නව සාක්ච්චාවක් ඇරඹීම
29 පේළිය:
:[[User:Azimuth96|Azimuth96]] මේ සම්බන්ධ ව තවදුරටත් කල්පනා කළෙමි. මේ ලිපියේ ඉතා දිගු සමස්ථාවලෝකනයක් තිබූ නිසා පළමුව එය නිවැරදි කළෙමි. එය සුලු සංස්කරණයකි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 19:34, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)
මැදහත් හා නිවැරදි කිරීමට උචිත යැයි හැගුණු වෙනස්කම් කළෙමි. භාෂාව හා ඇතැම් කරුණු වෙනස්කරමින් සහ නව කරුණු කීපයක් ද එක්කරමින් නැවත ලියා ඇත. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 19:16, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
 
==පිටුවේ සිදු ව ඇති බව පෙනෙන විනාශ කිරීමක් පිළිබද ව==
[[User:Lee|Lee]] මේ පිටුව 2019 සැප්තැම්බර් 5 දින මවිසින් සංස්කරණය කළේ විකිපීඩියා ප්‍රතිපත්තිවලට උචිත වන අයුරින් සහ වඩාත් ප්‍රයෝජනවත් සහ විශ්වකෝෂ ලිපියකට සුදුසු පරිද්දෙනි. එය තිබිය හැනි හොද ම මට්ටම යැයි මම නොකියමි. නමුත් සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක විය. නමුත් දැන් මේ පිටුවේ මවිසින් මෙන් ම තවත් සංස්කාරකවරුන් ද එක්කර තිබූ වැදගත් තොරතුරු සියල්ල මකා දමා තිබේ. පෙනෙන පරිදි පරිශීලකයන් දෙනෛකු අතර සංස්කරණ යුද්දයකට මේ පිටුව ලක් ව තිබේ. ඔබ ඊට නිසි පියවරක් ද ගෙන තිබෙන බව පෙනේ. මා සිතන්නේ මේ පිටුව එම යුද්ධයට පෙර තිබූ තත්ත්වයට නැවත ගෙන එන්නේ නම් වඩාත් සුදුස බවයි. නමුත් මට ආපසු හැරවීමට එම සංස්කරණය සොයාගත නොහැකි විය. හැකිනම් පෙර තත්ත්වයට යළි ගෙන යාමට කටයුතු කරන්න. එම පිටුව මීට වඩා දීර්ඝ වූ අතර මූලාශ්‍ර සහිත වැදගත් තොරතුරු රැසක් විය.
ර්‍[[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 20:17, 21 අප්‍රේල් 2020 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රාවණා රජ" page.