"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
56 පේළිය:
 
===දුර්ගා පූජාව===
[[ගොනුව:A Durga festival collage.jpg|thumb|දකුණ|upright=1.25|දුර්ගා පුජා උත්සව]]
[[මාර්කණ්ඩේය පුරාණ]]යට අනුව දින 9ක් හො 4ක් පැවැත්විය හැකිය. දින 4 දුර්ගා පූජාව බෙංගාලය, ඔඩිශාව, ඇසෑමය, බිහාරය ආදි ප්‍රදේශයන්හී වඩාත් ප්‍රචලිතය.{{sfn|Wendy Doniger|1999|p=306}}{{sfn|James G Lochtefeld|2002|p=208}} එය පැවැත්වෙනුයේ හින්දු දින දර්ශනයට අනුව අශිවින මාසයේය.{{sfn|David Kinsley|1988|pp=106–108}} (සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය) සරත් ඍතුවේ පැවැත්වෙන් බැවින් එයට ශාරදීය දුර්ගා පූජාව සහ අකාල බෝධන් නමින් හැඳින්වේ. බෙංගාල සම්ප්‍රදාය අනුව දුර්ගා පූජාව සඳහා මැටියෙන් නිර්මාණය කළ ප්‍රතිමා භාවිතා කරයි. ප්‍රතිමා නෙළන විට එයට වෛශ්‍යාවකගේ නිවසෙන් ලබා ගත් පස් ස්වල්පයක්ද එක් කිරිම බෙංගාලයේ එන සිරිතකි. එහිදි උතුරු ඉන්දියානුවන් දින 9ක් පුරා දෙවඟන උදේසා භක්ති සේවය කරන අතර බෙංගාලි වැසියන් අවසාන දින සතරෙහි පමණක් එය උත්සවාකාරයෙන් සමරණු ලබයි.
 
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි