"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
51 පේළිය:
*පද්මය - මධ්‍යස්ථ බව
දුර්ගා දෙවඟන තුළින් විශ්ව මාතාවගේ බෞතික නිර්මාණය පිළිබිඹු වන්නේ මේ ආකාරයට විවිධ දෙවිවරුන්ගේ අස්ත්‍රයන් දරා සිටින හෙයිනි. පුරාවිද්‍යා සොයාගැනීම් වලින් සනාථ වන අකාරයට දුර්ගා දේවියගේ මෙම ස්වරූපය ඉන්දියාවේ ප්‍රචලිත වන්නේ සිව්වන ශතවර්ෂයේදී පමණය. මහාචාර්‍ය ඩේවිස් කිංස්ලී{{sfn|David Kinsley|1988|pp=95–105}} පවසන ආකාරයට දුර්ගා ස්වරූපය ඇතැම් දේවස්ථාන වල ඇති උනේ මහාවිද්‍යන් හී සහ [[සප්තමාත්‍රිකා]] වල කොටසක් වශයෙනි. සුප්‍රසිද්ධ හින්දු දේවස්ථාන තුළ දුර්ගා දේවිය සිතුවම් [[දේවී මහත්ම්‍යම්]] හී පැවසෙන ආකාරයට සිතුවම් කර ඇත.{{sfn|David Kinsley|1997|pp=30–35, 60, 16–22, 149}}
 
==පූජා සහ උත්සව==
දුර්ගා වන්දනය නගෙනහිර ඉන්දියාව සහ නෙපාලයේ ශක්ත බැතිමතුන් අතර වඩාත් ප්‍රචලිතය.
 
===දුර්ගා පූජාව===
[[මාර්කණ්ඩේය පුරාණ]]යට අනුව දින 9ක් හො 4ක් පැවැත්විය හැකිය. දින 4 දුර්ගා පූජාව බෙංගාලය, ඔඩිශාව, ඇසෑමය, බිහාරය ආදි ප්‍රදේශයන්හී වඩාත් ප්‍රචලිතය.{{sfn|Wendy Doniger|1999|p=306}}{{sfn|James G Lochtefeld|2002|p=208}} එය පැවැත්වෙනුයේ හින්දු දින දර්ශනයට අනුව අශිවින මාසයේය.{{sfn|David Kinsley|1988|pp=106–108}} (සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය) සරත් ඍතුවේ පැවැත්වෙන් බැවින් එයට ශාරදීය දුර්ගා පූජාව සහ අකාල බෝධන් නමින් හැඳින්වේ. බෙංගාල සම්ප්‍රදාය අනුව දුර්ගා පූජාව සඳහා මැටියෙන් නිර්මාණය කළ ප්‍රතිමා භාවිතා කරයි. ප්‍රතිමා නෙළන විට එයට වෛශ්‍යාවකගේ නිවසෙන් ලබා ගත් පස් ස්වල්පයක්ද එක් කිරිම බෙංගාලයේ එන සිරිතකි. එහිදි උතුරු ඉන්දියානුවන් දින 9ක් පුරා දෙවඟන උදේසා භක්ති සේවය කරන අතර බෙංගාලි වැසියන් අවසාන දින සතරෙහි පමණක් එය උත්සවාකාරයෙන් සමරණු ලබයි.
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි