"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
32 පේළිය:
 
දුර්ගා දේවිය හා ඇයගේ විවිධාකාර ස්වරූප පිළිබඳව ක්‍රිස්තු යුගය ආරම්භයත් සමඟ විවිධ වීර කාව්‍යන් තුළ රචනා කෙරිණි. [[මහාභාරත]] තුළ යුධිස්තිර සහ අර්ජුන විසින් දුර්ගා දේවිය උදෙසා ස්තෝත්‍ර ගායනා කෙරූ බව දක්වා ඇත.{{sfn|Rachel Fell McDermott|2001|pp=162–163}} එමෙන්ම [[මාර්කණ්ඩේය පුරාණ]]යේ තිබෙන [[දේවී මහත්ම්‍යම්]] තුළත් [[දේවී භාගවත පුරාණ]]ය ආදි ග්‍රන්ථ තුළත් දුර්ගා දෙවඟන පිළිබඳව විශේෂයෙන් සඳහන් වේ.{{sfn|Ludo Rocher|1986|pp=168–172, 191–193}}{{Sfn|C Mackenzie Brown|1990|pp=44–45, 129, 247–248 with notes 57–60}}
 
==මූලාරම්භය==
1916 දි ඉතිහාසඥයෙකු වන රාම්ප්‍රසාද් චන්ද දක්වන අකාරයට දුර්ගා දේවිය ඉන්දියානු මහද්වීපය පුරා ක්‍රමයෙන් සංක්‍රමණය වූවකි. ඔහුට අනුව දුර්ගා දේවිය මූල ස්වරූපය යනු හිමාලයේ, වින්ද්‍යාවේ සහ අභිරා ගෝත්‍රිකයන් වන්දනා කළ දේවතාවියන්ගේ සංකලනයකි.
 
ශිලාලේඛනයන්ට අනුව දුර්ගා දෙවඟන ඉතාමත් පැරණි දෙවඟනක් වේ. සිද්ධමාත්‍රිකා ලියවිලි වල සෙල් ලිපි වලට අනුව සහ නාගර්ජුන ගුහාවන් තුළ ඇය සහ මහිෂාසුර අතර ඇති වූ සංග්‍රාමය පිළිබඳව දක්වා ඇත.<ref>{{cite book|author=Richard Salomon|title=Indian Epigraphy: A Guide to the Study of Inscriptions in Sanskrit, Prakrit, and the Other Indo-Aryan Languages|url=https://books.google.com/?id=t-4RDAAAQBAJ |year=1998|publisher=Oxford University Press|isbn=978-0-19-509984-3|pages=200–201}}</ref>
 
==ප්‍රතිමාශිල්පය==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි