"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
31 පේළිය:
</blockquote>
 
දුර්ගා දේවිය හා ඇයගේ විවිධාකාර ස්වරූප පිළිබඳව ක්‍රිස්තු යුගය ආරම්භයත් සමඟ විවිධ වීර කාව්‍යන් තුළ රචනා කෙරිණි. [[මහාභාරත]] තුළ යුධිස්තිර සහ අර්ජුන විසින් දුර්ගා දේවිය උදෙසා ස්තෝත්‍ර ගායනා කෙරූ බව දක්වා ඇත.{{sfn|Rachel Fell McDermott|2001|pp=162–163}} එමෙන්ම [[මාර්කණ්ඩේය පුරාණ]]යේ තිබෙන [[දේවී මහත්ම්‍යම්]] තුළත් [[දේවී භගවතභාගවත පුරාණ]]ය ආදි ග්‍රන්ථ තුළත් දුර්ගා දෙවඟන පිළිබඳව විශේෂයෙන් සඳහන් වේ.{{sfn|Ludo Rocher|1986|pp=168–172, 191–193}}{{Sfn|C Mackenzie Brown|1990|pp=44–45, 129, 247–248 with notes 57–60}}
 
==ප්‍රතිමාශිල්පය==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි