"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
 
'''දුර්ගා'''(සංස්කෘත: दुर्गा), එනම් [[ආදි පරාශක්ති]], [[දේවී]], [[ශක්ති]], [[භවානි]], [[පාර්වතී]], අම්බා ඇතුළු නම් ගණනාවකින් හැඳින්වෙන දේවතාවියගේ ස්වරූපය වඩාත්ම ජනප්‍රිය [[හින්දු]] දෙවඟනන් අතුරින් අයෙකි.{{sfn|Encyclopedia Britannica|2015}}{{sfn|David R Kinsley|1989|pp=3-4}}{{sfn|Charles Phillips| Michael Kerrigan| David Gould|2011|pp=93-94}}දුර්ගා යන්නෙහි අරුත කිසිවෙකුට ලං විය නොහැකි යන්නයි. රණකාමී දේවතාවියක වන ඇය සාමයට, සෞභාග්‍යයට සහ [[ධර්ම]]යට බාධා පමුණුවන දුෂ්ට බලවේග සහ අසුරයන් සමග සටන් වැද යලි ධර්මය ස්ථාපනය කරයි.{{sfn|David R Kinsley|1989|pp=3-4}}{{sfn|Paul Reid-Bowen|2012|pp=212-213}} මැය මව් දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස සැලකේ.{{sfn|Amazzone|2012|pp=3-5}}
 
==ඉතිහාසය සහ ලිඛිත සාධක==
දේවත්වයේ ස්ත්‍රී තත්වය ගැන ප්‍රකාශ වන පැරණිතම සාධකයක් වන්නේ සෘග් වේදයේ පරිච්ඡේද 10.125 ඇති දේවී සුක්තම තුළය.(සංක්ෂිප්ත):{{Sfn|June McDaniel|2004|p=90}}{{Sfn|Cheever Mackenzie Brown|1998|p=26}}
<blockquote style="background-color:none;margin-right:5em;margin-left:0em;border-left:solid 6px #FFE0BB;padding:1.0em">
<poem>
මා වෙමි රැජිණිය, සියලු නිධානයන් රැස් කර දෙන්නියයි. සියල්ලගේම වන්දනයට සුදුසු වන්නා වූ අධිකතර චින්තකයාය. එමතුද නොව මා විසින් දේව ගණයා (ත්‍රිමූර්තියද ඇතුලුව) හට බොහෝ ස්ථානයන් හී වාසයට පැමිණිය හැකි සේ ස්ථාපිත කර ඇත්තේය.මා මතින් සියල්ල ආහාර ගෙන යැපෙති. දෘෂ්ටිය ශබ්දය සහිත ආශ්වාස-ප්‍රශ්වාස කරන්නා වූ සියලු ජීවීන් එය දනී හෝ නොදනී. මා මහා විශ්වයෙහි ප්‍රකට ස්වභාවය තුළ වාසය කරන්නෙමි. මා විවර කරන්නා වූ මෙම සත්‍ය සියල්ල අසත්වා. සැබැවින්ම මා සම්පූර්ණ කොට පවසන මෙම වදන් සියලු දෙවියන් ඇතුළු මිනිසුන් තමන්ගේ යහපත උදෙසා ඒ ආකාරයෙන් ම පිළිගත යුත්තේය. මාගේ ඉච්ඡාව වන්නේත් අරමුණ වන්නේත් මිනිසා අග්‍රගණ්‍ය බවට පත්වී විශ්වය අවබෝධ කරවූ සෘෂිවරයන් බවට පත්කිරීමයි. ඒ සඳහා මා ඔවුන් පෝෂණය කරමි. විශ්වයේ එදිරිවාදින් හට විරෝධය පෑම උදෙසා මා නැමී ආචාර කරන්නේ ඔහු (රුද්‍ර) හට පමණි.
 
මං පෘථිවියේ සහ ස්වර්ගය නිර්මාණය කර එහි ඇතුළාන්තයේ පරිපාලිකාව ලෙස හිඳිමි. ලෝකයේ මුදුන මා අහස්ගැබ ඉදිරියට වන සේ ගෙන ආ මුත්, මාගේ නිවස ජලය සහිත සාගරයේ ය. එතැන් සිට පැතිරුණු සියළු සියලු ජීවීන්ගේ පෞර්ෂය ද මා වෙමි. මාගේ විශ්ව රුව තුළ ඔවුන් සියල්ල විද්‍යාමාන වේ. මහ පරයන උත්තරීතර අයකු නොමැති ලෙස ඔවුන් සියල්ලම පැතිරව වාසය කරන්නා සේ, මාගේ ඉඡ්චාවන් පරිදි සියලු ලෝකයන් මා විසින් විද්‍යාමාන කොට ඇත. සදාතනික වූ පරම විඥානය මා වෙමි. එය මාගේ ශ්‍රේෂ්ඨත්වය තුළ ලැඟුම් ගෙන ඇත.
</poem>
-දේවි සුක්තම් ''[[සෘග් වේද]] 10.125.3 – 10.125.8'',{{Sfn|June McDaniel|2004|p=90}}{{Sfn|Cheever Mackenzie Brown|1998|p=26}}<ref name="Hymn 125">[https://en.wikisource.org/wiki/The_Rig_Veda/Mandala_10/Hymn_125 The Rig Veda/Mandala 10/Hymn 125] Ralph T.H. Griffith (Translator); for Sanskrit original see: [https://sa.wikisource.org/wiki/ऋग्वेद:_सूक्तं_१०.१२५ ऋग्वेद: सूक्तं १०.१२५]</ref>
</blockquote>
 
==ප්‍රතිමාශිල්පය==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි