"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
22 පේළිය:
==ප්‍රතිමාශිල්පය==
[[ගොනුව:Durga symbol.jpg|thumb|දකුණ|දුර්ගා දේවියගේ සංකේත ]]
දුර්ගා දේවිය තුළින් වීරත්වය සංකේතවත් කෙරේ. ප්‍රධාන වශයෙන් ස්වරූප ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රකට වේ. එනම් මහාලක්ෂ්මි දුර්ගා (මහිෂාසුර-මර්ධිනි), මහාසරස්වති දුර්ගා (කෞෂිකි) සහ මහකාලි දුර්ගා ලෙසිණි. එයිනුත් දුර්ගා දේවියගේ වඩාත් ප්‍රචලිත ස්වරූපය වන්නේ මහිෂාසුර-මර්ධිනි ස්වරූපයයි. එහිදි ඇය අෂ්ටබුජ (අත් අටක්), දසබුජ (අත් දහයක්) සහ අෂ්ටදසබුජ (අත් දහඅටක්) සහිතව නිරූපණය කරයි.<ref>https://www.exoticindiaart.com/book/details/devi-and-her-aspects-IDC931/</ref> දුර්ගා මෑණියන්ගේ ප්‍රමුඛ වාහනය වන්නේ කේසර සිංහයාය. එමඟින්මහිෂාසුර-මර්ධිනි වීරත්වයස්වරූපයේදි සංකේතවත්දෙවියන් කරයි.විසින් ඇයගේඇයට අත්ලබා වලදුන් විවිධ අස්ත්‍රයන්අස්ත්‍ර දරා සිටින අතර එවායෙ සංකේත රාශියක් තිබේ.
 
*ශංඛය - ප්‍රීතිමත් බව
30 පේළිය:
*ත්‍රීශූලය - නිර්භීත බව
*අසිපත - විමංසන බුද්ධිය
*පද්මය - මධ්‍යස්ථාමධ්‍යස්ථ බව
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි