"රත්න ශ්‍රී විජේසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
| birth_name = රත්න ශ්‍රී විජේසිංහ
| birth_date = {{Birth date|1953|06|02|df=y}}<ref name="Island">{{cite news |last=Fonseka |first=Carlo |date=2013-06-01 |title=Celebrating Rathna Sri Wijesinghe: Lyrical Poet |url=http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=80367 |newspaper=The Island |location=Sri Lanka |access-date=2016-11-11}}</ref>
| birth_place = නාකියාදෙණිය තෙල්ලඹුර
| death_date =
| death_place =
15 පේළිය:
| nationality = Sri Lankan
| alma_mater =
| occupation = [[ගී පද රචක]] [[කථිකාචාර්ය]] [[ගුවන්විදුලි වැඩසටහන් සම්පාදක]] [[ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්]]
| occupation = [[Lyricist]]
| years_active =
| party =
27 පේළිය:
 
== පෞද්ගලික ජීවිතය ==
1953 ජූනි මස දෙවැනි දින දකුණු පළාතේ නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමයේ දී රත්න ශ්‍රී විජේසිංහ උපන්නේ ය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුයේ නාවල රජයේ පාසල, තෙල්ලඹුර විද්‍යාකාන්ති විදුහල හා තෙල්ලඹුර දුටුගැමුණු විදුහල යන පාසල්වලිනි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්වූ රත්න ශ්‍රී, ද්විතීයික අධ්‍යාපනය සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. ඉනික්බිති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් විද්‍යා අංශයෙන් උගත් හෙතම පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන රත්න ශ්‍රී සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ගුරුවරයකු ලෙසිනි. පසු කලෙක දකුණු පළාත්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය භාර ව කටයුතු කළ ඔහු අනතුරුව උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. එමෙන් ම ඔහු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත.
 
විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් විද්‍යා අංශයෙන් උගත් හෙතම පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තේ ය. කැලණිය
 
විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන රත්න ශ්‍රී සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ගුරුවරයකු ලෙසිනි. පසු කලෙක දකුණු පළාත්
 
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය භාර ව කටයුතු කළ ඔහු අනතුරුව
 
උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.
 
එමෙන් ම ඔහු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත.
 
පුවත්පත් කවි පිටු ගණනාවක් සංස්කරණයෙහි යෙදෙමින් ආධුනික කවීන්ට ගුරු උපදේශ හා ධෛර්යය සපයන රත්න ශ්‍රී රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස ද පරිචයක් ලැබී ය. තීරු ලිපි රචනයෙන් සහ විශේෂාංග ලිපි සම්පාදනයෙන් රත්න ශ්‍රී පුවත්පත් කලාවට ද විශේෂ දායකත්වයක් සපයයි.<ref>{{Cite news
"https://si.wikipedia.org/wiki/රත්න_ශ්‍රී_විජේසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි