"රත්න ශ්‍රී විජේසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Rathna Sri Wijesinghe"
No edit summary
39 පේළිය:
එමෙන් ම ඔහු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත.
 
පුවත්පත් කවි පිටු ගණනාවක් සංස්කරණයෙහි යෙදෙමින් ආධුනික කවීන්ට ගුරු උපදේශ හා ධෛර්යය සපයන රත්න ශ්‍රී රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස ද පරිචයක් ලැබී ය. තීරු ලිපි රචනයෙන් සහ විශේෂාංග ලිපි සම්පාදනයෙන් රත්න ශ්‍රී පුවත්පත් කලාවට ද විශේෂ දායකත්වයක් සපයයි.<ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
 
== කාව්‍ය කෘති ==
Line 48 ⟶ 60:
ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. පසුව පාඨක විචාරක නොමඳ අවධානය දිනූ වස්සානේ කාව්‍ය
 
කෘතිය පළ විය. සුබ උදෑසන (රාජ්‍ය සම්මාන) සල් ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය,ඔහුගේ අනෙකුත් කාව්‍ය කෘති අතර වේ. රත්න ශ්‍රීගේ ගීත සංග්‍රහයන් වශයෙන් වංකගිරි අරණේ (රාජ්‍ය සම්මාන) සුදු නෙ`ඵම (රාජ්‍ය සම්මාන), ගංගා ගීතය, ඉර බටු තරුව,නෙත නිලුපුල් (රාජ්‍ය සම්මාන), ආලකමන්දා (රාජ්‍ය සම්මාන) යන කෘති හඳුන්වාදිය හැකි ය. <ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
== ළමා කෘති ==
සැළලිහිණියෝ, රන්කිරිකට, රතු කිකිළි, සින්දු කියන උණ පඳුර (රාජ්‍ය
 
සම්මාන) යන කෘති ඔහුගේ ළමා කෘති අතර වේ.<ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
== ලේඛන කාර්යයන් ==
ලස්සනම අහස හා මතක සිතුවිලි,කටුගහයට, ලියවැල, අත් පසුර යන ලිපි සංග්‍රහයන් හා මහගම සේකර හා සමාජ යථාර්ථය(මහාචාර්ය සුචරිත ගම්ලත් සමග) විමර්ශන කෘතිය රත්න ශ්‍රීගේ ලේඛන කාර්යයන් අතර වේ.<ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
== ගී පද රචනා ==
 
 
"මගේ බිසව්නේ අසාපන්”,  "කිරුළ මුතු ලිහී”,  "චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ”, බිම්බරක් සෙනග ගැවසුණ”,  "ලෙන්චිනා මගේ නංගියේ”, වැනි ජනප්‍රිය ගී සිය ගණනක් රත්න ශ්‍රී ලියා ඇත.<ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
== සම්මාන ==
 
 
රත්න ශ්‍රී විජේසිංහ සාහිත්‍යධරයාගේ නිර්මාණ මෙහෙවර විමර්ශනය කරමින් රචිත විද්වත් ලිපි රැසකින් සමන්විත රත්න ශ්‍රී නවකවියේ චන්ද්‍රෝදය කෘතිය ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ මාහැඟි විවරණයකි. රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලත් මෙම නිර්මාණකරුවා ජපන්  "බුන්කා” සම්මානයෙන් ද ඇගයීමට ලක් කෙරිණි.<ref>{{Cite news
| first =
 
| last =
අද දවසේත් රත්න ශ්‍රී විජේසිංහ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෝෂණයට නිබඳ ව දායක
| author-link =
 
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
වෙමින් සිටියි.
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
 
| work =
80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref>
 
අද දවසේත් රත්න ශ්‍රී විජේසිංහ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෝෂණයට නිබඳ ව දායක වෙමින් සිටියි.<ref>{{Cite news
ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි.
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20sangrahaya%20G-10-11/sinhala%20sangrahaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 129
| date =
| access-
}}</ref> 80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි. පරිභෝජනවාදී ආර්ථිකය අබිමුව ආතතිය හා තරගකාරිත්වය මත දිවි ගෙවන මානව ජීවිතවල භෞතික හා ආධ්‍යාත්මික යථාර්ථයත් මානව ප්‍රේමය ප්‍රමුඛ සකලවිධ පුද්ගල සබඳතාත් ඔහුගේ තියුණු විමසුමට ලක් වෙයි. ප්‍රචාරකවාදී ප්‍රවණතා අන්තර්ගත කලාවෙහි නිමග්න නොවූව ද සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු හා පෘථුල දෘෂ්ටියක් මොහුගේ නිර්මාණ වෙතින් ප්‍රකට වෙයි. සම්භාව්‍ය සාහිත්‍යය තුළින් ලත් ශික්ෂණයත් ජන සාහිත්‍යයෙන් උකහාගත් හෘදයග්‍රාහී බවත්එ ක්තැන් වූ සංයමශීලී ප්‍රබල කවියකු ලෙස මොහු සහෘදයාට සමීප වෙයි. <ref>{{Cite news
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය රසාස්වාදය 10 - 11 ශ්‍රේණි පෙළපොත
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20rasaswadaya%20G-10-11/sinhala%20rasaswadaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 122
| date =
| access-
}}</ref>
 
{{reflist}}
පරිභෝජනවාදී ආර්ථිකය අබිමුව ආතතිය හා තරගකාරිත්වය මත දිවි ගෙවන මානව ජීවිතවල භෞතික හා ආධ්‍යාත්මික යථාර්ථයත් මානව ප්‍රේමය ප්‍රමුඛ සකලවිධ පුද්ගල සබඳතාත් ඔහුගේ තියුණු විමසුමට ලක් වෙයි. ප්‍රචාරකවාදී ප්‍රවණතා අන්තර්ගත කලාවෙහි නිමග්න නොවූව ද සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු හා පෘථුල දෘෂ්ටියක් මොහුගේ නිර්මාණ වෙතින් ප්‍රකට වෙයි. සම්භාව්‍ය සාහිත්‍යය තුළින් ලත් ශික්ෂණයත් ජන සාහිත්‍යයෙන් උකහාගත් හෘදයග්‍රාහී බවත්එ ක්තැන් වූ සංයමශීලී ප්‍රබල කවියකු ලෙස මොහු සහෘදයාට සමීප වෙයි.
[[ප්‍රවර්ගය:1953 උපත්]]
[[ප්‍රවර්ගය:ජීවමාන ජනයා]]
"https://si.wikipedia.org/wiki/රත්න_ශ්‍රී_විජේසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි