"සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Old book bindings.jpg|thumb|240px|ඔක්ස්ෆර්ඩ් හී මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයේ ඇති පැරණි පොතක්.]]
භාෂාව උපයෝග කර ගනිමින් රසය ජනනය කරන කලාව, සාහිත්‍යය ලෙස හැඳින්වෙයි. එය හුදෙක් භාෂා වික්‍රමයක් පමණක් නොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයකි. සාහිත්‍යය නිර්මාණය, රස වින්දනය හා විචාරය යන ක්ෂේත්‍ර තුනකින් සමන්විත බව ඇතැම් විචාරකයෝ පවසති. රස වින්දනය සාහිත්‍යය පරිශීලනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභයකි.<ref>{{Cite සාහිත්‍යයnews යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි. ව. 702 - 756) අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත් සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.
| first =
| last =
| author-link =
| title = සිංහල සාහිත්‍ය රසාස්වාදය 10 - 11 ශ්‍රේණි පෙළපොත
| url = http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20rasaswadaya%20G-10-11/sinhala%20rasaswadaya%20G-10-11.pdf
| work =
| publisher = edupub.gov.lk
| pages = 122
| date =
| access-
}}</ref> සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි. ව. 702 - 756) අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත් සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.
 
රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.
Line 27 ⟶ 38:
සාහිත්‍ය තාක්ෂණික ක්‍රම හෝ සාහිත්‍ය උපකරණ පාඨකයා මත විශේෂිත බලපෑමක් ඇති කිරීමට යොදා ගන්නා සාහිත්‍යමය කාර්යයන් විය හැක. යුධමය ක්‍රියාවලි වලින් යුධෝපායන් වෙනස් වන්නාක් මෙන්ම සාහිත්‍ය වර්ග වලින් සාහිත්‍ය තාක්ෂණික ක්‍රම වෙනස් වෙයි.එමනිසා David Copperfield හි සමහරක් අවස්ථා වලදි හාස්‍ය යොදා ගෙන තිබුණත් එය අයත් වන්නේ හාස්‍ය වර්ගයේ නවකතා වකට නොව විකට නව කතාවකටය. Bleak House නවකතාවෙහි ඉතාමත් බහුල ලෙස හාස්‍යය යොදා ගෙන ඇති අතර එමනිසා එය හාස්‍ය නව කතා කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ ආකාරයට තාක්ෂණික ක්‍රම භාවිතය නව සාහිත්‍ය වර්ගයක බිහිවීමට හේතු විය හැකිය. නූතන නවකතා වල ප්‍රථම කතා වලින් එකක් වු සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා මෙයට උදාහරණයක් වන අතර එය ලේඛ්‍යක සිද්ධාන්තය යොදා ගනිමින් ලේඛ්‍යක සම්ප්‍රදාය ශක්තිමත් කරන ලදී. මෙම සම්ප්‍රදාය යම්කාලයක් පුරාවට භාවිතයේ යොදා ගැනුනු නමුත් එම කාලය තුළදී එතරම් පිලිගැනීමක් මෙයට නොලැබුණි.
 
== ආශ්‍රිත නාමාවලිය ==
 
{{reflist}}
 
[[ප්‍රවර්ගය:කැබලි ලිපි]]
"https://si.wikipedia.org/wiki/සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි