"සීතා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
28 පේළිය:
 
==නිරුක්තිය==
'''සීතා''' යනු [[රාමායණ]] නම් වීර කාව්‍ය එන [[රාම]] කුමරුන්ගේ ගේ බිරිඳයි. වාල්මිකි රාමායණය තුළ දැක්වෙන පරිදි එය භූ දේවියගේ දියණිය වන අතර ජනක රජුගේ නාමික දියණියයි. සීතා දේවියගෙන් පතිවෘතාව, ධෛර්යය පිළිඹිබු කරන බව හින්දු විශ්වාසයයි.ඇය ලක්ශ්මියගේ අවතාරයක් ලෙසින්ලෙසින්ද සැළකේ.
 
තරුණ වියේ ඇගේ ස්වයම්වරයේදි රාම කුමරුන් පිනක නම් දුන්න බිඳ සීතා දේවිය තම පතිනිය කර අයෝධ්‍යාව වෙත රැගෙන යයි. එහෙත් රාම සමඟ වන වාසයට ගිය සීතා දේවියව [[ලංකාපුර]]යේ පාළකයා වූ [[රාවණ රජු]] පැහැර ගෙන යයි.
"https://si.wikipedia.org/wiki/සීතා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි