"ආර්ඩුයිනෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 123.231.105.154 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.119.36 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
ආර්ඩුයිනෝ Infobox
1 පේළිය:
{{Infobox information appliance
|name = ආර්ඩුයිනෝ
|logo = [[File:Arduino Logo.svg|50px]]
|image = [[File:Arduino Uno - R3.jpg|220px]]
|caption = [[Arduino Uno]] SMD R3
|developer = arduino.cc
|manufacturer= Many
|type = [[Single-board microcontroller]]
|cpu = [[Atmel AVR]] (8-bit),<br/>[[ARM Cortex-M0+]] (32-bit),<br/>[[ARM Cortex-M3]] (32-bit),<br/>[[Intel Quark]] ([[x86]]) (32-bit)
|storage = [[Flash memory|Flash]], [[EEPROM]]
|memory = [[Static random-access memory|SRAM]]
|os = None
|website = {{URL|https://www.arduino.cc}}
}}
[[ගොනුව:Arduino-uno-perspective-whitw.jpg|thumb|arduino uno board]]
Arduino යනු නිදහස් මූලාශ්‍ර පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක්ය, මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ. GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග ලෙස මෙම වයාපෘතිෙය් නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.
"https://si.wikipedia.org/wiki/ආර්ඩුයිනෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි