"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
Nuwan Hemachandre මගින් සිදුකල 451016 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
ටැග: Undo ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
19 පේළිය:
 
==නිරුක්තිය==
ශක්‍ත [[රාමායණය]] මිත්‍යා ප්‍රබන්ධ අනුව [[රාවණ රජු]] තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ [[ශක්ති]] දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.<ref>https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/</ref> වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්බිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි යැයි මිත්‍යාවල කියවේවිය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා [[දුර්ගා]] මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් [[රාම]] අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. හනුමාන [[ලංකාපුර]]යට පැමිණිමෙන් අනතුරුව ලංකේශ්වරි දේවිය ලංකා රාජධානියෙන් පිටවන අතර එතැන් පටන් රාවණ අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වන වගක් මේ මිත්‍යාවල සදහන්‍ යවේ.
 
==නිකුම්බිලා යාගය==
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි