"දඬුමොණරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Nuwan Hemachandre මගින් සිදුකල 450582 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
ටැග: Undo ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
1 පේළිය:
{{Redirect|පුෂ්පික විමාන}}
 
'''දඬුමොණරය''' යනු හුදු ප්‍රබන්ධයක් වූ රාමායානේ යානයක රාවන නම් මනකල්පිත දුෂ්ට චරිතය භාවිතා කල ගුවනින් ගමන් කල හැකි යානයක් වේ.
'''දඬුමොණරය''' යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. [[රසදිය]] බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).
මිත්‍යා විශ්වාසයක් පමණි.
 
'''ව්‍යාජ ඉතිහාස මවන්නන් මෙය විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක ඇතිවන රසදිය සුළි මගින් ගමන් කරනා වගක් පැවසුවද එය එකී රසදිය සුලි යනු ඉතා සරල භෞතික විද්‍යාත්මක නියමයක් වන ලෙනින්ගේ වමත් නියමයෙන් පැහැදිලු කරන ක්‍රියාවලිය නිසා වන සංසිද්ධියක් පමණි. ඉන් එසවුම් බලයක් කිසිදා නොලැබේ'''
දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි.පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්රමානයක් චිත්රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.
තවද මේවෙන විට රාවනා රජු කෙරවූ දඩුමොණරය පිලිබද යම් යම් කරෑනු කාරනා ලොවට හෙලිවී ඇත. එනම් දඩුමොණරය යත්රය සදහා ඇත්තේ රස දියෙන් ක්රියාත්මක වන එන්ජිමකි එයට සයිලන්සර කටවල් 4ක් ඇත. තවද බොහෝ කරෑනු කාරනා ඇත.
දඩුමොණරය හට යම් යම් විශ්ෂ හැකියාවන් වන නොපෙනී යාමේ හැකියාවෙන්ද සමන්විතය සමන්විතය එවැනි විස්කමක් ඒ කාලය වන විට කර තිබෙන්නේ යම්කිසි ඇස්බැන්දුමක් වැනි දෙයෙකි, එනම් යානයේ යටි පැත්තේන් කන්නාඩි යොදා, යටි අතින් බලන විට කන්නාඩිය ඔස්සේ පරාවර්තනය වෙමින් පෙනෙන්නේ වලා රොදක් මෙනි.<ref>{{cite web|url=http://kingofrawana.blogspot.com/2013/03/blog-post_5661.html|title=දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය}}</ref>
 
==අධෝලිපි==
"https://si.wikipedia.org/wiki/දඬුමොණරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි