"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(බ්‍රහ්ම ලෝක විස්තරය)
No edit summary
'''බ්‍රහ්ම ලෝක විස්තරය'''
 
සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්වාසය වනුයේ ලෝකය නිර්මාණය කළේ බ්‍රහ්මයන් බවයි. ඔවුන්ගේ මතය අනුව ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්මත්වත්වය සමග එක්විය හැකි බව පවසයි.
 
බුදු දහමට අනුව භාවනා වැඩීමෙන් ධ්‍යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග ඵලයට පැමිණි උතුමන්ද මරණින් මතු ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඇතුළු බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබයි.

සංස්කරණ

1,237

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/450697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි