"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
19 පේළිය:
==නිරුක්තිය==
ශක්‍ත [[රාමායණය]] අනුව [[රාවණ රජු]] තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ [[ශක්ති]] දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.<ref>https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/</ref> වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්බිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි විය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා [[දුර්ගා]] මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් [[රාම]] අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. හනුමාන [[
==නිකුම්බිලා යාගය==
|