"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
20 පේළිය:
==නිරුක්තිය==
ශක්‍ත [[රාමායණය]] අනුව [[රාවණ රජු]] තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ [[ශක්ති]] දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.<ref>https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/</ref> වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්බිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි විය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා [[දුර්ගා]] මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් [[රාම]] අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. හනුමාන [[ලංකාපුරය]] පැමිණිමෙන් අනතුරුව ලංකේශ්වරි දේවිය ලංකා රාජධානියෙන් පිටවන අතර එතැන් පටන් රාවණ අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වේ.
 
==නිකුම්බිලා යාගය==
වාල්මිකි රාමායණයට අනුව ඉන්ද්‍රජිත් විසින් නොපෙනි යාමේ ශක්තිය ලබා ගැනීමට නිකුම්බිලා යාගට සිදු කරන නමුත් ලක්ශමණ සහ හනුමාන් විසින් එය විනාශ කර දමයි.
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි