"ලංකාපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
2 පේළිය:
 
[[Image:Rama preparing Lanka siege.jpg|thumb|250px|right|[[රාමා]] විසින් [[රාවනා]]ට විරුද්ධව යුද්ධයට සූදානම් වීම, 19 වෑනි ශතවර්ෂයේ අදිනලද චිත්‍රයකි. .]]
'''ලංකාපුර''' හෙවත් '''මලෑඬුර''' යනු [[රාවණා ]] නම් මනඃකල්පිත චරිතය රජ කල කල්පිත රාජධානියයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. ඇතැම්මෙය අශාස්ත්‍රීය මතදාරීන් මෙයවර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස වරදවා අරුත් ගන්වා ඇතහැඳින්වේ.
 
==පිහිටි ස්ථානය==
8 පේළිය:
[[රාමායණය]]ට අනුව, [[රාවණා ]] [[රාම]] අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ [[විභීෂණ]] ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.
 
== ලංකා පුර කල්පිත රටේ පාලකයින් ==
මනඃකල්පිත කථාවන්ට ල්මෙය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.
 
මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.
 
යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ රාවණා රජු උපක්‍රමයකින් ඝාතකය කරන රාම, ඉතා කුරිරු අන්දමින් ඔහුගේ සොයුරු කුම්භකර්ණ ද, රාවණ රජු ගේ දරුවන් ද මරා දමන අතර, පසුව පාලනය විභීෂණ ට භාර දෙන්නේ තමාට රාවණා රජු පරාජය කිරීමට කළ උපකාරයට කරන ගෙවීමක් ලෙස ය.
 
== See also ==
"https://si.wikipedia.org/wiki/ලංකාපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි