"හෙබ්‍රෙව් භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
* භාෂා පවුල: සෙමිටික් භාෂා
* ලේඛන ක්‍රම: හෙබ්‍රෙව් හෝඩිය, හෙබ්‍රෙව් බ්‍රේල්, පැලියෝ-හෙබ්‍රෙව් හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්), ඇරමයික හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්)
'''හිබ්‍රෙව් අක්‍ෂරමාලාව (සිංහල ආසන්න ශබ්ද) [[Hebrew alphabet]] '''
 
* א - අලෙෆ් - අ
* ב - බෙත් - බ
* ג - ගිමෙල් - ග/ජ
* ד - දාලත් - ද
* ה - හේ - හ
* ו - වාව් - ව
* ז - සයින් - ඦ (z)
* ח - ඛෙත් - ඛ (ch)
* ט - තෙත් - ත
* י - යොද් - ද
* ך / כ - ඛාෆ් - ඛ/ක්‍ව(q)/ක
* ל - ලමෙද් - ල
* ם / מ - මේම්
* ן / נ - නූන් -න
* ס - සෙමෙඛ් - ස
* ע - අයින් - ‘අ
* ף / פ - පේ - ප
* ץ / צ - ත්සාදි - ත්ඦ (tz)
* ק - කොෆ් - ක’/ක්‍ව(q)’(ජර්මානු ශබ්දය ch හා සමාන)
* ר - රෙශ් - ර
* ש - ශින් - ශ
* ת - තේව් - ත
"https://si.wikipedia.org/wiki/හෙබ්‍රෙව්_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි