"හෙබ්‍රෙව් භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''හෙබ්‍රෙව්''' යනු, [[අප්‍රිකාආසියාතික භාෂා|අප්‍රිකාආසියාතික භාෂා පවුලෙහි]] [[බටහිර සැමිටික් භාෂා|බටහිර සැමිටික් භාෂාවකි]].හෙබ්‍රෙව් භාෂාව කානානීය භාෂා සමූහයට අයත් වේ. කානානීය භාෂා යනු වයඹදිග සෙමිටික් භාෂාවේ පවුලකි. අව්රාහම් බෙන්-යෝසෙෆ්ට අනුව, ක්‍රි.පූ. 1200 සිට 586 දක්‍වා කාලය තුළ හෙබ්‍රෙව් භාෂාව ඊශ්‍රායෙලයේ හා යූදා රාජධානිවල කථන භාෂාවක් ලෙස සමෘඳ්‍ධිමත් විය.හෙබ්‍රෙව් යනු ඊශ්‍රායලයට ආවේණික වයඹදිග සෙමිටික් භාෂාවකි. 2013 දී නූතන හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට අධික ජනතාවක් කතා කළහ. ඓතිහාසික වශයෙන්, එය ඊශ්‍රායෙලිතයන්ගේ සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භාෂාව ලෙස සලකනු ලබයි.
* පළමු අක්‍ෂරය: ඇලෙෆ්
* ජනවාර්ගිකත්‍වය: හෙබ්‍රෙව්; යුදෙව්වන් සහ සමාරියයන්
* කලාපය: ඊශ්‍රායල දේශය
* නියාමනය කරන්නේ: හෙබ්‍රෙව් භාෂා ඇකඩමිය
* භාෂා පවුල: සෙමිටික් භාෂා
* ලේඛන ක්‍රම: හෙබ්‍රෙව් හෝඩිය, හෙබ්‍රෙව් බ්‍රේල්, පැලියෝ-හෙබ්‍රෙව් හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්), ඇරමයික හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්)
"https://si.wikipedia.org/wiki/හෙබ්‍රෙව්_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි