"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.95.78 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.253.120 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
File renamed: Criterion 3 (obvious error) · The museum is about beekeeping in general, not only "honeymaking"., හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Lithuania_Stripeikiai_Honeymaking_Museu
6 පේළිය:
== සාම්ප්‍රදායික මී මැසි පාලනය ==
 
[[Image:Lithuania_Stripeikiai_Honeymaking_MuseumLithuanian Museum of Ancient Beekeeping.jpg|thumb|ලිතුවේනියාවේ ස්ට්‍රිපෙයිකියෙයි හි දැව මීවද]]
 
මී වද වර්ගවල සැලකිය යුතු තරම් ප්‍රාදේශීය වෙනස්කම් පවතී. මී වද පෙට්ටියක් සෘජුකෝණාස්‍රාකාර දැව පෙට්ටි ගොල්ලකින් සමන්විත අතර, ඒවා චලනය කල හැකි ප්ලාස්ටික් හෝ දැව රාමු වලින් යුක්තය. ඒ හැම රාමුවක්ම ඉටි පතක් (sheet of wax) හෝ ප්ලාස්ටික් පදනමක් රඳවා තබා ගැනීමට සමත්ය. පැණිවදයක් ඇතිකිරීමට පෙර මී මැස්සන් විසින් පදනම් පත් මත කෝෂ සාදා ගනී. පදනම කෝෂ-ප්‍රමාණ දෙකකින් සමන්විත වේ. සේවක පදනම මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක ‍කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසයි.
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි