"වික්ෂෝප අප ස්වාමිදුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
22 පේළිය:
 
වික්ෂෝප සත, [[ජපමාලයෙහි අභිරහස් |ජපමාලයෙහි වික්ෂෝපජනක අභිරහස්]] පහ සමග පටලවා ගත යුතු නොවෙයි.
 
# [[සිමියොන් (ශුද්ධවූ ලූක් තුමන්ගේ ශුභාරංචිය)|සිමියොන්]] තුමාගේ අනාගත වාක්‍යය. (http://www.usccb.org/bible/luke/2)
# [[ඊජිප්තුවට පලායෑම]]. (http://www.usccb.org/bible/matthew/2)
# [[දෙවන දේව මාළිගය|ජෙරුසලෙමෙහි දේව මාළිගයෙහිදී]] [[දේව මාළිගයෙහිදී හමුවීම |ළමා ජේසුස්වහන්සේ නැතිවීම]]. (http://www.usccb.org/bible/luke/2)
# [[වියා ‌ඩොලරෝසා]] තුලදී [[පාද නමස්කාරයෙහි සතරවන ස්ථානය |මරියතුමියට ජේසුස්වහන්සේ හමුවීම]]. (නව ගිවිසුමෙහි සඳහන් නොවෙයි)
# කල්වාරි කන්ද මතදී [[ජේසුස්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසීම]]. (http://www.usccb.org/bible/matthew/27), (http://www.usccb.org/bible/mark/15), (http://www.usccb.org/bible/luke/23), (http://www.usccb.org/bible/john/19)
# [[ශුද්ධවූ හෙල්ලය|ජේසුස්වහන්සේගේ එක් ඇලයක් හෙල්ලයකින් සිදුරු කිරීම]] හා, එතුමන්ගේ සිරුර [[කුරුසියෙන් පහළට රැගෙන ඒම]]. (http://www.usccb.org/bible/john/19)
# [[අරිමාතියේ ජෝසෙප්]] විසින් [[ජේසුස්වහන්සේ භූමිදානය කිරීම]]. (http://www.usccb.org/bible/matthew/27), (http://www.usccb.org/bible/mark/15), (http://www.usccb.org/bible/luke/23), (http://www.usccb.org/bible/john/19)
 
 
 
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/වික්ෂෝප_අප_ස්වාමිදුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි