"වික්ෂෝප අප ස්වාමිදුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
14 පේළිය:
'''වික්ෂෝප අප ස්වාමිදුව''' ({{බස-la|බෙයාතා මරියා වේර්ගෝ පෙර්ඩොලෙන්ස්}}), '''වික්ෂෝප දේව මෑණියෝ''', '''වික්ෂෝප දේව මාතාව''' හෝ '''වික්ෂෝප මාතාව''' ({{බස-la|මාටර් ඩොලරෝසා|link=no}}), සහ '''වික්ෂෝප අප මෑණියෝ''', '''සප්ත වික්ෂෝපයන්ගේ අප ස්වාමිදුව''' යනු, ඇයගේ ජීවිතයෙහි අත් දුටු වික්ෂෝපයන් හා සම්බන්ධයෙන් [[කන්‍යා මරියතුමිය]] හැඳින්වෙන [[මරියතුමියගේ අභිධානයන් |නම්]] වෙති. {{බස|la| මාටර් ඩොලරෝසා }} ලෙසින්, එය [[කතෝලික සභාවෙහි මරිය ශිල්පය]] සඳහා ප්‍රධාන මාතෘකාවක්ද වෙයි.
 
මරියතුමියගේ වික්ෂෝප සත, ජනප්‍රිය [[රෝමානු කතෝලික ඇදහීම්|රෝමානු කතෝලික ඇදහිල්ලකි]]. පොදුවෙහි භාවිතා වන ආගමික රූපයන්හී, කන්‍යා මරියතුමිය දැක්වෙන්නේ වික්ෂෝප ජනක සහ කඳුළු සලමින් සිටිමින්, දිගු කඩු හෝ කිණිසි හෝ එකක් හෝ සතක් හෝ ඇයගේ හදවත විනිවිද යමින් බොහෝවිට ලේ ගලමින් සිටින ලෙසකිනි.
"https://si.wikipedia.org/wiki/වික්ෂෝප_අප_ස්වාමිදුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි