"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
7 පේළිය:
ද්‍රවිඩ ආක්‍රමණ නිසා [[වළගම්බා රජු]] පලා යන විට [[අභයගිරිය]] පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා '''මහාකළු සිංහලයා පලා යයි''' යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික [[පාහියන් හිමි|පාහියන් හිමියන්]] සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි [[කිත්සිරිමෙවන් රජ]] දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. [[ලංකා‍රාමය]] මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
 
== අභයගිරි විහායේවිහාරයේ අංග ==
 
===වන්දනීය ස්ථාන===
====අභයගිරි දාගැබ====
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි