"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
22 පේළිය:
[[ගොනුව:William G. Morgan.jpg|thumb|right|150 px|[[විලියම් ජී. මෝගන්]]]]
 
1895 පෙබරවාරි 9 වන දින [[එක්සත් ජනපදය|ඇමරිකා එක්සත් ජනපදයේ]] [[හොලියෝක්]] හිදී තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක [[විලියම් ජී. මෝගන්]] විසින් මින්ටොනෙට් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය mema
ක්‍රීඩාවේ සමහර ලක්ෂණ [[ටෙනිස්]] සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) [[ස්ප්‍රින්ෆීල්ඩ්]] නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන [[පැසිපන්දු]] ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. මින්ටොනෙට් (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු [[මලල ක්‍රීඩා]]මය පුහුණුවක් අවශ්‍යවන අතර ,[[පැසිපන්දු]] තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.
 
[[විලියම් ජී. මොගන්]] විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින් ඕනෑම සංඛ්‍යාවක්ය. එක් තරඟයක් සෑම පන්දුවාරයකදීම එක් කණ්ඩායමකට ආරම්භක පන්දුව පිරිනැමීම් 3ක් ලැබෙන පන්දු වාර 9කින් සමන්විතය. එමෙන්ම කණ්ඩායම් 2කටම පන්දුව විරුද්ධ පැත්තට යැවීමට පෙර පන්දුවට ඕනෑම වාර ගණනක් පහර දීමට අවස්ථාව ‍ලැබේ. ආරම්භයේදී පන්දුව පිරිනැමීමේදී සිදුවන වැරදිමකදී දෙවන වරටද උත්සාහ කළ හැකිය. ආරම්භක පන්දු පිරි නැමීමේ උත්සාහයේදී හැර,දැලට පන්දුවෙන් ගැසීම ක්‍රීඩා නීතිවලට විරුද්ධ ලෙස සැලකේ. මෙමගින් එක් ලකුණක් අහිමි වීම හෝ (side out)විය හැක.
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි