"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
27 පේළිය:
 
==උඩරට පළාත් යනු==
දැනට වලංගුව පවතින '''1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතේ''' පළමුවන උපලේඛනයේ
1. මධ්‍යම පළාත
2. උතුරු පළාත
39 පේළිය:
උඩරට පළාත් වශයෙන් නීතිගත කර තිබේ.
 
==උඩරට නීති ප්‍රකාශනය==
==වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය==
 
'''1938 අංක 39 දරණ ආඥාපනතින්''' නීතිගත කර ඇති අතර '''1944 අංක 25 දරණ ආඥාපනතින්''' සංශෝධනයට ලක්කර ඇත.
 
මෙම ආඥාපනතේ
 
# දේපල පැවරීම
# දරුකමට හදාගැනීම
# විවාහය
# නිශ්චල දේපල උරුම වීම
# චංචල දේපල උරුම වීම
# සාමාන්‍ය කරුණු
 
යන ශීර්ෂ හයක් යටතේ විධිවිධාන සලසා ඇත.
 
# '''දේපල පැවරීම'''
#* වයෝපූර්ණත්වයට පත් මනා සිහිබුද්ධියෙන් යුක්ත කෙනෙකු විසින් තමන් සතු දේපළ වෙනත් කෙනෙකුට පවරාදිය හැකියි.
#** එමෙන්ම තෑගි දීමනාකරුගේ ජීවිත කාලය තුලදී ඕනෑම අවස්ථාවක තෑගි ලැබුම්කරුගේ හෝ වෙනත් කෙනෙකුගේ අනුමැතියකින් තොරව තනි කැමැත්ත මත යම් තෑගි දීමේ ඔප්පුවක් සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් අවලංගු කළ හැකියි. එසේ අවලංගු කළ හැක්කේ '''''අවලංගු කිරීමේ ඔප්පුවක්''''' මගින් පමණි.
 
'''අවලංගු කළ නොහැකි ඔප්පු'''
 
# විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවකගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට හිමිවනසේ '''බෞද්ධ විහාර දේවාලගම් පනතේ''' 20 වන වගන්තිය අනුව පෞද්ගලික නොවන සේ පවරන ලද පූජා ඔප්පුද,
# අනාගතයේදී සිදුවීමට නියමිත විවාහයක දායාදයක් වශයෙන් ප්‍රදානය කරන ලද තෑගි ඔප්පු, ඒ විවාහය සිදුකර වලංගුව පවත්නා තුරුත්
# භාර ආඥා පනතේ 99 වන වගන්තිය අනුව කිසියම් පුණ්‍ය භාරයකට කරන ලද පරිත්‍යාග ඔප්පුද,
# අවලංගු කිරීමේ අයිතිය අතහැර ස්ථිර ලෙස පරිත්‍යාග කරන ලදැයි සඳහන් තෑගි ඔප්පුද,
 
කිසිසේත් අවලංගු කළ නොහැකිය.
 
 
 
වර්තමානයේදී උඩරට නීතිය [[විවාහය]], [[සුජාතහාවය]], දේපල හාරකාරත්වය, රැකවරණය, බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ [[අන්තිම කැමැති පත්‍රය]]ක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ෂේත්‍ර වලදී පමණක් අදාල වේ.
== ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය ==
===අවිවාහකයන්ගේ ඉඩම්===
Line 58 ⟶ 85:
* ''පැරණි හා මධ්‍ය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය'', ගුණසේන ගමලත්, සරස්වතී ප්‍රකාශන; 2007. ISBN 978-955-1096-61-8
*1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත
*1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශනය සම්බන්ධ ආඥාපනත
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි