"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎උඩරට ගිවිසුම: යුද්ධය අවසානයේ දී 1815 මාර්තු මස 02 වන දින මහනුවර මගුල් මඩුවක රැස් වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ උඩ රට ප්‍රධානීන් අතර ඇති කොට ගත් ගිවිසුමෙන් උඩරට රාජ්‍යයේ පාලනය බ්‍රිතාන්‍යයන් වෙත පවරා දෙනු ලැබිය.බ්‍රිතාන්‍ය 3වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් බ්‍රවුන්ග් ආණ්ඩුකාර වරයාද උඩරට වැසියන් වෙනුවෙන් අදිකාරම්,දිසාවේවරු සහ වෙනත් නිලධාරීහු පිරිසක් ද 1815 මාර්තු 10 දින මෙම ගිවිසුම අත්සන් තැබුවේ ය.මෙය 1815 උඩරට ගිවිසුම ලෙස හැඳි වේ. Edite by shamal asith
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු උඩරට පළාත් නිර්වචනය
3 පේළිය:
==සිංහල නීතියේ කොටස්==
===වංශ කථා සහ සෙල්ලිපි අනුව===
# චාරිත‍්තචාරිත‍්‍ර ධම‍්මධර්ම හෙවත් වෝහාර ධම‍්මධර්ම
# පුබ්බ චාරිත‍්ත
# වැවස්තා සිරිතැ
24 පේළිය:
==උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීම==
 
ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
==උඩරට පළාත් යනු==
දැනට වලංගුව පවතින 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතේ පළමුවන උපලේඛනයේ
1. මධ්‍යම පළාත
2. උතුරු පළාත
3. ඌව පළාත
4.සබරගමුව යන පළාත් හතරත්
 
දෙවන උපලේඛනයේ
1. උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර චින්න චෙට්ටිකුලම් කෝරලය සහ බටහිර චින්න චෙට්ටිකුලම් කෝරලයත් තිරුක්කුමුලෙයි දකුණු කෝරලයත්
2. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම් පත්තුවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඩ්ඩුකුලම් පත්තුවත්
3. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ ගත්පත්තුවත්
උඩරට පළාත් වශයෙන් නීතිගත කර තිබේ.
 
==වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය==
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි