"2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
2020 මාර්තු මාසය තුලදී [[දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 |සාර්ස්-කොවී-2]] හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.<ref>{{උපන්‍යාස වෙබ් |url=https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019|title=කෙරෝනාවෛරස්|website=who.int|language=en|access-date=27 ජනවාරි 2020|archive-url=https://web.archive.org/web/20200130202553/https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019|archive-date=30 ජනවාරි 2020|url-status=live}}</ref> 2019 දෙසැම්බර් මාසයෙහිදී [[වූහාන්]], චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, [[2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය]] සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ [[නොවැම්බර 2019 – ජනවාරි 2020 තුල 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය | 2019 දෙසැම්බර මාසය]] තුලදීය.
 
===27 මාර්තු===
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයෙහි බලපෑම් වල දැඩිබව සමනය කරනු වස්, මහජනතාව, ව්‍යාපාර සහ ආර්ථිකය ඉලක්ක කර ගත් ප්‍රිහැටින් යනුවෙන් නම් ලත් උත්තේජක පැකේජයක් ලෙසින් [[රිංගිට්|මැරිං]] 250 බිලියන මුදලක් ලබා දෙන බවට [[මලයාසියාවෙහි අග්‍රාමත්‍යවරයා |මලයාසියානු අග්‍රාමාත්‍යවර]] [[මුහියිඩින් යසින්]] ප්‍රකාශයට පත් කලේය.<ref>{{උපන්‍යාස පුවත් |title=පීඑම් අනවුන්සරස් RM250b ස්ටිමියුලස් පැකේජ් |url=https://www.thesundaily.my/business/pm-announces-rm250b-stimulus-package-GN2186787#pk_campaign=MASwpn&pk_kwd=PM+announces+RM250b+stimulus+package+ |accessdate=27 මාර්තු 2020 |work=[[ද සන් (මලයාසියාව)|ද සන්]] |agency=[[බර්නමා]] |date=27 මාර්තු 2020}}</ref> මෙම ප්‍රිහැටින් උත්තේජක පැකේජය සමන්විත වන්නේ සුබසාධන උපකාර සඳහා මැරිං128 බිලියන මුදලක්, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය වීමට මැරිං100 බිලියන මුදලක්, රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට මැරිං2 බිලියන මුදලක් සහ, පෙරදී ප්‍රකාශයට පත් කෙරුණු මැරිං20 බිලියන මුදලක උත්තේජක පැකේජයක් ආදි වශයෙනි.<ref>{{උපන්‍යාස පුවත් |last1=ලූ |first1=සින්ඩි |title=ස්ටිමියුලස් පැකේජ්: RM1,600 ටු ඕල්මෝස්ට් 4 මිලියන් හවුසෝල්ඩ් විත් ඉන්කම් ඔෆ් RM4,000 ඇන්ඩ් බිලෝ |url=https://www.thesundaily.my/local/stimulus-package-rm1600-to-almost-4-million-household-with-income-of-rm4000-and-below-BN2186829#pk_campaign=MASwpn&pk_kwd=Stimulus+package%3A+RM1%2C600+to+almost+4+million+household+with+income+of+RM4%2C000+and+below |accessdate=27 මාර්තු 2020 |work=[[ද සන් (මලයාසියාව)|ද සන්]] |date=27 මාර්තු 2020}}</ref>
 
== ආශ්‍රිත ==