"2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

02:13, 28 මාර්තු 2020 තෙක් සංශෝධනය

2020 මාර්තු මාසය තුලදී සාර්ස්-කොවී-2 හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.[1] 2019 දෙසැම්බර් මාසයෙහිදී වූහාන්, චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ 2019 දෙසැම්බර මාසය තුලදීය.

  1. "කෙරෝනාවෛරස්". who.int (ඉංග්‍රීසි බසින්). 30 ජනවාරි 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 ජනවාරි 2020.