"ජේඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
3 පේළිය:
[[ගොනුව:Jadestein.jpg|thumb|නෙලීම් කාර්යයෙහි භාවිතා කොකල ජේඩ් පාෂාණයක්]]
'''ජේඩ්''' යන්නෙන් අදහස් වන්නේ අලංකාරමය ඛණිජයක් වන අතර, බොහෝ පතල ලෙසින් දක්නට ලැබෙනුයේ කොළ පැහැති වර්ගයයි. වෙනස් ඛණිජ වර්ග දෙකකින් එකක් ලෙසින් එය අදහස් විය හැකිය: [[නෙෆ්රයිට්]], කැල්සියම් සහ මැග්නීසියම් සිලිකේටයකි, හෝ [[ජේඩයිට්]], සෝඩියම් සහ ඇලුමිනම් සිලිකේටයකි.
 
ආසියානු කලාවෙහි ජේඩ් ඉතා කැපී පෙනෙන අයුරින් දක්නට ලැබෙන අතර, වෙනත් බොහෝ සංස්කෘතීන්හීද එයට වැදගත් තැනත් හිමිව ඇත.
"https://si.wikipedia.org/wiki/ජේඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි