"ජේඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

11:38, 22 මාර්තු 2020 තෙක් සංශෝධනය

ජේඩ් යන්නෙන් අදහස් වන්නේ අලංකාරමය ඛණිජයක් වන අතර, බොහෝ පතල ලෙසින් දක්නට ලැබෙනුයේ කොළ පැහැති වර්ගයයි. වෙනස් ඛණිජ වර්ග දෙකකින් එකක් ලෙසින් එය අදහස් විය හැකිය: නෙෆ්රයිට්, කැල්සියම් සහ මැග්නීසියම් සිලිකේටයකි, හෝ ජේඩයිට්, සෝඩියම් සහ ඇලුමිනම් සිලිකේටයකි.

නෙලීම් කාර්යයෙහි භාවිතා කොකල ජේඩ්
"https://si.wikipedia.org/w/index.php?title=ජේඩ්&oldid=448686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි